ගයාන් සුදීප රාජපක්ෂ විසකුරු සතුන් අල්ලා කැලයට ගිහින් දමයි. නාගයන් 90ක් පමණ අල්ලා කැලයට මුදා හැර ඇත. නයි නටවන්නන් ළඟ සිටින නාගයන් පස් දෙනකු ද, නයි නටවන්නවුන්ගේ පස් දෙනකු මුදලට ගෙන කැලයට මුදා හළ බව ගයාන් කියයි.
සර්පයන් නොමැරිය යුතු බවත්, ස්වභාවධර්මය සර්පයනට අයිති බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පුද්ගලයා හැමෝටම ආදර්ශයක්.අනිවරෙන්ම අපි අපට අවේනික සම්පත් රැකගන්න ඕන. (අ)
හොද වීඩියෝවක්
මට හිරිකිතයි, අතාරින්නද කියලත් අහනවා තව (දී)
දුර්ලභ හිතක් තිබෙන පරිසර හිතකාමියෙක්. ඇත්තෙන්ම හොද වැඩක් (නි)
හොද වීඩියෝ එකක් සුභපතනවා (දී)
හොද හැකියාවක් තියෙන කොල්ලෙක්...මේවගේ අයට අත දෙන්න ඕනේ... (දී)
නියමයි!(නදී)
උරගයන් ආරක්ෂා කළ යුතුයි. මේ ක්‍රියාව අගය කළ යුතු දෙයක් (නි)
මිනිසාට පමණක් නොව මෙලොව සතුන්ටද අය්තිය විෂගූර සර්පයා අතනීරා මෝඩයා ``///////////////////////////////////////////////////////////
ඔහු මෝඩයෙක් බව පවසන්නේමෝඩයෙකි. මෙම තරුණයා, අති දුර්ලබ මනුෂ්‍යයෙකි. දෙරණ මත තුබසා, තුබස තුල නාගයා, විෂඝෝර සර්පයා, දැක නාරින මෝඩයා... මෙහි අදහස වන්නේ ලෝකය තුල අසත්පුරුෂ මිනිසුන් ඇත. ඔවුන් හඳුනා නොගෙන අසුරු කරන්නා මෝඩයා යන අරුත දේ. (නි)
උපුල් මම ඔය කවිය කිනන්නම කියලා හිතුවේ මේ ලිපිය දකිනකොටම. දෙරණ තුල තුඹස = පොලවේ ජීවත් වෙන මිනිසා තුඹස තුල නාගයා = කට ඇතුලේ තියන දිව විසඝෝර සර්පයා = මිනිස් දිව දැක නාරු මෝඩයා = තේරුමක් නැතුව කට ඇරලා පිටකරන වචන මේවා නයි විසටත් වැඩිය විසයි. (නි)
කර්මය (ස)
එදා ආර්‍ය සිංහලයන් අතර පැවති ඉහත කී වැකිය අද වන විට වැරදි ලෙස අර්ථ ගන්වාගෙන දුටු තැන සර්පයන් මරා නොදැමුවහොත් ඔහු මෝඩයෙකි යයි සිතා සර්පයන් මරමින් මිනිසුන් අකුසල් කර ගනී.. මෙහි ලෝකෝත්තර අරුත නම්, සර්පයන් ලෙස දැකිය යුත්තේ කාම විතර්ක,විහිංසා විතර්ක,ව්‍යාපාද විතර්කයි..එම සර්පයන් නැගී ගෙන එනවිට යලිත් එම සර්පයන්ට නැගී සිටීමට නොහැකි ලෙස ධර්මයෙන් පහර දී මරා දැමිය යුතුය..සෑම විටම ප්‍රඣාව නැමැති කඩුව අතේ තබාගෙන සිටිය යුතුය..එම සර්පයන් නැගී ගෙන එන විටම කඩුවෙන් පෙති ගසා මරා දැමිය යුතුය..එම සර්පයන්ට යන්න හරී නම් ඔහු මෝඩයෙකි..