ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 23 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y දයා අළහකෝන් · 1 hour ago අනතුරු බිහිසුනුයි. පාලනය කළ නොහැකි වේගයෙන් පැදෙව්වට රියදුරුට වරද වැටේවි (නි) Reply 0
Y වරුණ · 1 hour ago අලුත් තාක්ෂණික උපකරණ සහිත වාහන ගැන හිතන්න පළමුව ඒවා භාවිතා කරන මිනිස්සු ගැන හිතුවොත් හොදයි කියලා මට නම් හිතෙන්නේ (නි) Reply 0
Y ප්‍රසන්න · 1 hour ago මේ අනතුර වෙන රූපරාමුව මං දැක්කා.පැයට කිලෝමීටර 192 වේගයකින් වංගුව ගන්නේ.රියදුරුගේ අතේ තමා වැරැද්ද. වේගයට වඩා මනුස්ස ජීවිත ගැන හිතන්න ඕනෑ. මේ වගේ වේගයකින් වංගු ගන්නවද? (නි) Reply 0
Y සුදර්ශන · 1 hour ago ලංකාවේ අවුරුද්දකට මීට වැඩිය මැරෙනවානේ දුම්රිය අනතුරු වලින්. මේවට නිසි පියවර තවමත් අරන් නැහැ. ඒ ගැනත් මේවා බලද්දී හිතන්න ඕනෑ. තාක්ෂණයේද වැරැද්ද මිනිස්සුන්ගේද කියන එක... තාක්ෂණ අඩු අපේ රටේ කී දෙනෙක් දවසට මැරෙනවද, තුවාල වෙනවද.. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරු බිහිසුනුයි. පාලනය කළ නොහැකි වේගයෙන් පැදෙව්වට රියදුරුට වරද වැටේවි (නි)
අධිවේගී දුම්රිය මාර්ග සදහා නවතම රේඩාර් පද්ධතියක් ඇති කළ යුතුයි (නි)
අලුත් තාක්ෂණික උපකරණ සහිත වාහන ගැන හිතන්න පළමුව ඒවා භාවිතා කරන මිනිස්සු ගැන හිතුවොත් හොදයි කියලා මට නම් හිතෙන්නේ (නි)
මේ අනතුර වෙන රූපරාමුව මං දැක්කා.පැයට කිලෝමීටර 192 වේගයකින් වංගුව ගන්නේ.රියදුරුගේ අතේ තමා වැරැද්ද. වේගයට වඩා මනුස්ස ජීවිත ගැන හිතන්න ඕනෑ. මේ වගේ වේගයකින් වංගු ගන්නවද? (නි)
ලංකාවේ අවුරුද්දකට මීට වැඩිය මැරෙනවානේ දුම්රිය අනතුරු වලින්. මේවට නිසි පියවර තවමත් අරන් නැහැ. ඒ ගැනත් මේවා බලද්දී හිතන්න ඕනෑ. තාක්ෂණයේද වැරැද්ද මිනිස්සුන්ගේද කියන එක... තාක්ෂණ අඩු අපේ රටේ කී දෙනෙක් දවසට මැරෙනවද, තුවාල වෙනවද.. (නි)