IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


H for Handwashing - සුපිරිසිදු දෑතින්, සුරක්ෂිත රටක්

චිත්‍ර තරගයලෝක දෑත් සේදීමේ දිනය සමරමින් දෑත් සේදීමේ වැදගත්කම ගැන දරුවන්ට අලුත් විදිහට කියාදෙන්න අධ්‍යාපන අමාත්‍යාශය, යුනිලිවර් සමාගම සහ ලයිෆ්බෝයි අනුග්‍රහය යටතේ දීපව්‍යාප්ත චිත්‍ර තරගයක් සංවිධානය කෙරේ.

ඉංග්‍රීසි හෝඩියේ H අකුරෙන් දැන් කියවෙන්නේ Handwashing තේමාවට අනූකූලව මෙම චිත්‍ර ඇඳිය යුතු අතර වයස් කාණ්ඩ 3ක් යටතේ මෙය පැවැත්වේ

පළමුවන කාණ්ඩයථ1 සහ 2 ශ්‍රේණි
දෙවැනි කාණ්ඩයථ3, 4 සහ 5 ශ්‍රේණි
තෙවන කාණ්ඩයථ6, 7 සහ 8 ශ්‍රේණි

ඔබේ සිත්ගන්නා චිත්‍ර නිර්මාණ,A3 සහ  A4 ප්‍රමාණයෙන් පමණක්අප වෙත යොමුකරන්න.චිත්‍ර එවිය යුතු කාල සීමාව: 2020 ඔක්තෝබර් 15 සිට නොවැම්බර් 20 දක්වා.

පළමු ත්‍යාගය: සෑමදිස්ත්‍රික්කයක් සඳහා රු. 5000 බැගින් වටිනා පොත් කට්ටල 10 ක්
දෙවන ත්‍යාගය: සෑමදිස්ත්‍රික්කයක් සඳහා රු. 2500 බැගින් වටිනා පොත් කට්ටල 25 ක්
තුන්වන ත්‍යාගය: සෑමදිස්ත්‍රික්කයක් සඳහා රු. 1000 බැගින් වටිනා පොත් කට්ටල 25 ක්

ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයන් තෝරාගන්නා අතර, ජයග්‍රාහකයන්ගේ නම් පුවත්පත් මගින් ප්‍රසිද්ධියට පත් කෙරේ.

ඔබේ චිත්‍ර නිර්මාණඡගධග P.O. Box: 1250, කොළඹ ලිපිනයට තැපැල් කිරීමට හෝ www.Hforhandwashing.lk වෙබ් අඩවියට ඉදිරිපත් කල හැක.

*කොන්දේසි සහිතයි



අදහස් (0)

H for Handwashing - සුපිරිසිදු දෑතින්, සුරක්ෂිත රටක්

ඔබේ අදහස් එවන්න

You may also like

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි
2024 දෙසැම්බර් මස 03 70 0

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස


BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි
2024 නොවැම්බර් මස 05 667 0

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව


සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි
2024 ඔක්තෝබර් මස 18 842 0

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.


දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?
2024 ඔක්තෝබර් මස 10 2287 0

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර


​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 21 717 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්


ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්
2024 සැප්තැම්බර් මස 19 1653 5

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 70 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 667 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 842 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site