IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


HNB ඇෂුවරන්ස් තම 62 වන ශාඛාව චාවකච්චෙරි හි විවෘත කෙරේ

HNBA චවාකච්චේරි ශාඛාව විවෘත කිරීම.


 

HNB ඇෂුවරන්ස් PLC (HNBA) සිය 62 වන ශාඛාව චාවකච්චේරි හිදී විවෘත කළේය. ජීවිතයේ සෑම පියවරක් සඳහාම වැදගත්ජීවිත රක්ෂණ විසඳුම් රාශියක්මෙම ශාඛාව මඟින්ගනුදෙනුකරුවන් වෙතඉදිරිපත් කරනුඇත. මෙම අවස්ථාව ආලෝකමත්කිරීමසඳහාHNBA හි සහ එහි පූර්ණ අනුබද්ධිතයක්වනHNBGIහී කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා ඇතුළුHNBA හි ජේෂ්ඨ කළමනාකාරිත්වය ප්‍රධානත්වය දැරූහ.

සිය අදහස් ප්‍රකාශ කරමින් ලොකුආරච්චි මහතා පැවසුවේ, “අපගේ ශාඛා ජාලයඅඛණ්ඩවපුළුල්කිරීමමගින්රට පුරා සිටින ගනුදෙනුකරුවන්ට සුවිශේෂීසේවාවක් ලබා දීමට සහ අපගේ ඉහළ පෙළේ සේවාවන් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාවසැලසීමටඇතිඅපගේකැපවීම මනාවවිද්‍යාමාන වේ.අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා, මෙම ශාඛාවෙන්ඔවුන්ගේජීවිතයේ සෑම අදියරකටම අවශ්‍යරැකවරණ, සෞඛ්‍යය, ඉතිරිකිරීම් සහ විශ්‍රාම සැලසුම්සලසාදෙයි. ප්‍රජා කේන්ද්‍රීය ආයතනයක් ලෙස, අපගේ ශාඛාජාලයව්‍යාප්තකිරීමමගින් රටපුරාවිශිෂ්ටආචාරධර්මප්‍රමිතීන් ස්ථාපිත කිරීමට හැකිවනුඇතිබවඅපගේබලාපොරොත්තුවයි. එමෙන්මඅපගේනියෝජිතබලකායහා එක්වමෙසේව්‍යාප්තකෙරෙනශාඛාජාලයමගින්මෙරට සෑමසමාජයක්තුළමරක්ෂණයේවැදගත්කමපිළිබඳවදැනුවත්කිරීමටඅපසමාගමතවදුරටත් අපේක්ෂාකරයි.

HNB ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 62ක් දැනට රට පුරා පවතී.

NBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන "ජාතික රක්ෂණ සමාගම් හී මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වා දුන් සමාගම් වෙන් කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේ ය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB assurance PLC හී සම්පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතුළතත් ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළඳ නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකාරී වරුන්ගේ සංගමය විසින් ලබා දෙන නොයෙකුත් සම්මානත් ජය ගත් සමාගමක් වේ.



අදහස් (0)

HNB ඇෂුවරන්ස් තම 62 වන ශාඛාව චාවකච්චෙරි හි විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

You may also like

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි
2024 නොවැම්බර් මස 05 556 0

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව


සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි
2024 ඔක්තෝබර් මස 18 758 0

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.


දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?
2024 ඔක්තෝබර් මස 10 2126 0

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර


​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 21 717 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්


ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්
2024 සැප්තැම්බර් මස 19 1644 5

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල


ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්
2024 සැප්තැම්බර් මස 18 435 0

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 556 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 758 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2126 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site