සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ විසින් කොවිඩ් 19 වෛරසයේ කුරිරු තර්ජනයට ලක්ව ඇති මාතෘ භූමියේ සහෝදර ජනතාවගේ දුෂ්කරතාවයනට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක කරන මානුෂිය සත්කාරයට ඇන්කර් ආයතනයේ දායකත්වය සැපයීම අද දින දෙරණ පරිශ්‍රයේදී සිදු කෙරුණා.
එක්ව පෙලගැසී අපි අපේ යුතුකම අපගේ සහෝදර ජනතාව වෙනුවෙන් ඉටුකරමු.
අමතන්න 077 070 1010 හෝ 0772 466 488.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා දුරලන මෙහෙයුමට ඇන්කර් වෙතින් රුපියල් කෝටියක්
M.G.Mohamed Riffai Saturday, 28 March 2020 04:52 AM
ඇන්කර් සමාගමට ස්තුතියි.මම සියලුම සේවකයින්ට ගෞරව කළෙමි.දැන් රජයේ නීතිරීති වලට මම ගරු කරන අතර ජනතාවගේ තත්වය ගැන කනස්සල්ලට පත් වෙමි. ස්තුතියි.
සෙනෙවිරත්න Sunday, 29 March 2020 03:37 AM
දෙරන සහ ඇන්කර් යන දෙකම තකට තක
Sewwandi Sunday, 29 March 2020 10:41 AM
මෙයාලගේ කිරි පිටි බීලා පිළිකා රෝගීන් බවට පත් වී ඇති අය ගෙන හොයලා බලන්න ඕනේ නේද ඔක්කොටම කලින්.
රුවන් බණ්ඩාර Wednesday, 01 April 2020 02:28 PM
ඒ උනාට කමක් නෑ මිනිස්සු දැන් පිටි බොන්නේ නෑ. මිනිස්සු දන්නවා ඇත්ත. මාකටින් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන පිටරට වල මිනිස්සු ලෙඩ කරන කොම්පැනි වලට තවත් මිනිස්සු අහුවෙන්නේ නෑ කියලත් මතක තියා ගත්ත නම් හොඳයි.