ශ්‍රී ලංකාව තුළ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සහ ‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් සියලු සත්‍ය මෙන්ම නිවැරදි තොරතුරු සහ පුවත් වයිබර් සමාජ මාධ්‍ය ජාලයෙන් ලබා ගැනීමට හැකියාව උදා වී ඇත.
මෙම සේවාව සැපැයීම සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය අමත්‍යාංශයේ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ The Health Promotion Bureau (HPB) එක්වීමෙනි. ඒ අනුව සැණින් එසැණින් තොරතුරු ලබා ගැනීමට අවස්ථාවක් හිමිවෙයි.
ජනතා ආරක්ෂාව වෙනුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක, නිවැරදි සත්‍යය තොරතුරු පමණක් නොව, යවත්කාලීන තොරතුරු ලබා ගැනීම ඉතා වැදගත්ය.
සෞඛ්‍ය අමත්‍යාංශයේ මහජන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්වෙමින් වයිබර් තාක්ෂණය ඔස්සේ මෙසේ ජනතාව දැනුවත් කරන්නේ ‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් පළ වන අසත්‍ය පුවත්, අසත්‍ය තොරතුරු නැවැත්වීමේ ප්‍රධාන අරමුණ ඇතිවය.
වයිබර් සේවාවට සම්බන්ධ වීමට අවශ්‍ය පිවිසුම පහත දැක්වෙයි.
https://invite.viber.com/?g2=AQBfgwZSTjnrf0s%2BLxOWSueYJuni13CXJ0Kp5eiTKupc%2B%2FBsPTjjwqf3HHz6ZTgW&lang=en
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘කෝවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් සියලු සත්‍ය මෙන්ම නිවැරදි තොරතුරු සහ පුවත් වයිබර් සමාජ මාධ්‍ය ජාලයෙන්
Sithivili samarssonghe Saturday, 28 March 2020 04:13 PM
වසංගතයේ නවතම තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත් පියවරකි