සීගිරි පව්වේ අසූමහා ශ්රාවක බුද්ධ පිළිම වහන්සේලාට වන අලින්ගෙන් හානි සීගිරිය පව්ව ඉදිරිපිට පිහිටා ඇති සීගිරිය විහාරස්ථානයේ පිහිටුවා ඇති අසූමහා ශ්රාවක බුද්ධ පිළිම වහන්සේලා හය නමක් අද (31) වන අලි ප්රහාරයකට ලක්ව කඩා දමා ඇතැයි විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද හිමියෝ පවසති. 31 December 2024
5 ශිෂ්යත්ව පේපරය පිටකළ අයට වන්දි ගෙවන්න නියෝග පසුගියදා පැවති ශිෂ්යත්ව විභාගයේ දී ප්රශ්න පත්ර පිටවී ඇතැයි ඇතැයි කියන සම්බන්ධයෙන් නිදහස් ලකුණු ලබාදීමෙන් ශිෂ්යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් වන ප්රේමතිලක නමැත්තාට රුපියල් මිලියන තුනක්ද ඉලංග සිංහ නමැත්තාට රුපියල් මිලියන 2 බැගින් ගෙවීමටද නියෝග කළේය . 31 December 2024
කෝටියක රටබීම-දුම්වැටි ගුවන් තොටේ හිර වෙයි රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ රට බීම තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද (31 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 31 December 2024
ජේජු ගුවන් යානය බිමේ දැම්මේ කුරුල්ලන්ද? දකුණු කොරියාවේ මුවන් ජාත්යන්තර ගුවන් තොටුපොළේදී 179 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය 29 වැනිදා අනතුරට පත්වූ ජේජු එයාර් ගුවන් යානයට සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට අවස්ථාව තිබූ පියසැරි දත්ත ගබඩා උපකරණයේ අත්යාවශ්ය කොටසක් අතුරුදන් වී ඇති බවත් ඒ හේතුවෙන් විමර්ශන කටයුතු ප්රමාද වනු ඇති බවත් දකුණු කොරියානු බලධාරීන් අද (31) ප්රකාශ කළේය. 31 December 2024
දුම්රිය වෙන් කළ ආසන නීතී දැඩි කරයි වෙන්කළ ආසන ප්රවේශ පත්ර ගාස්තු ආපසු ඉල්ලුම් කිරීමේදී ප්රවේශපත්රය හිමිකරුගේ අනන්යතාවය තහවුරු කර ගැනීම සඳහා මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ වලංගු විදේශ ගමන් බලපත්රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කිරීම හෙට (01) සිට අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 31 December 2024
දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. 31 December 2024
රිය අනතුරින් තරුණයෙක් මරුට දඹුල්ල ගලේවෙල තලකිරියාගම ප්රදේශයේදි ඊයේ (30 ) සිදු වූ රිය අනතුරකින් විසි දෙහැවිරිදි තරුණයෙක් මියගොස් තවත් විසි හතර හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 31 December 2024
මාර්ගයේ වැටි සිටි අයෙක් යට කරගෙන ගිහින් ගාල්ල කලේගාන පිහිටි දකුණුු පළාත් සභා ගොඩනැගිල්ල අසල මාරගයේ වැටිසිටි පුද්ගලයෙකුගේ සිරුර මතින් මෝටර් රථයක් ධාවනය කිරිම නිසා එම පුද්ගලයා මියගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසයි. 31 December 2024
පිහි පහරින් සිව් දරු පියා මරුට මදුරන්කුලිය කඩයමොට්ට ප්රදේශයෙ ඇතිවු ගැටුමකදී සිව් දරු පියකු පිහි ප්රහාරයට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (30) මියගොස් ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි. 31 December 2024
හග්ගල රක්ෂිතයේ දුර්ලභ ශාඛ කොටස් එකතු කළ අයෙක් අල්ලයි හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතය තුල සිදුකල වැටලීමකදී Syzygium ශාක ඝනයේ අතු හා Rhodomyrtus tomentosa (සීතා පේර) ශාක අතු කඩා එකතු කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය හග්ගල අඩවි ආරක්ෂක කාර්යාලය කියයි. 31 December 2024
පළාත් රැසකට අදත් වැසි උතුරු ,උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්වය ඉදිරි දින කීපයේදීත් තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 31 December 2024
පාර්ලිමේන්තු ලොක්කෝ තවත් 3ක් CIDයට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ තවත් ප්රධානීන් තිදෙනෙකුගේ ඉදිරි දිනවල ප්රකාශ සටහන් කර ගැනීමට නියමිතය. 30 December 2024
සහල් ලොරියයි - බුලත් ලොරියයි එකට ගැටී පහක් රෝහලට පොළොන්නරුව වැලිකන්ද සිංහපුර තිහේ කණුව ප්රදේශයේදී පෞද්ගලික සහල් ලොරියක් සහ බුලත් ලොරික් අද සවස මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින්, බුලත් ලොරියේ ගමන් ගත් පස් දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුලත් කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි. 30 December 2024
කුඩා ළමුන් වෙළඳ ප්රචාරණයට ගැනීම තහනම් කර ගැසට්ටුවක් අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 30 December 2024
ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක් රටේ බොහෝ ප්රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්ය ක්රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 30 December 2024
මීගොඩ - පනාගොඩ වෙඩි තැබීමට 2ක් සැකපිට මීගොඩ සහ පනාගොඩ ප්රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්රධාන සැකකරු අද (30) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 30 December 2024
දේශිය ටින් මාළු නියම මිලට අළෙවි කළ යුතුයි ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මිලටම අලෙවි කළ හැකි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 December 2024
මලිමා මන්ත්රීවරුන් දෙදෙනකුට මැර ප්රහාරයක් බිංගිරිය ප්රදේශයේ ඇඟලුම් කම්හලක් නිරීක්ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම ප්රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක් අද (30)දහවල් ඇතිවිය. 30 December 2024
බන්ධනාගාරයේ මගඩි වැඩ කරන නිලධාරීන්ට දැඩි දඩුවම් බන්ධනාගාර වල සිදුවන මත්ද්රව්ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 30 December 2024
කොළඹ හෙට විශේෂ රථවාහන සැලැස්මක් නව අවුරුදු උදාව වෙනුවෙන් හෙට (31) දින සවස 4.00 සිට ගාලුමුව දොරට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්රියාත්මක කරන බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 30 December 2024
ලංකාව ලස්සන ගමනාන්තයක් කරන්න වහා වැඩ අරඹන්න ශ්රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්ය සැලසුම් කඩිනමින් ක්රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. 30 December 2024
පාසල් ලිපිද්රව්ය ගන්න රුපියල් 6000ක් බැංකු ගිණුමට අස්වැසුම ප්රතිලාභ හිමි පවුල්වල පාසල් අධ්යාපනය ලබන ළමුන් සඳහා දෙන රුපියල් 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම්වලට යොමුකළ බව මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශය පවසයි. 30 December 2024
ජාතික නිදහස් උත්සවය නිදහස් චතුරස්රයේ 77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්ර පරිශ්රයේදී පැවැත්වීට තීරණය කළ බව රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය ආචාර්ය වන්දන අබයරත්න මහතා පැවසීය. 30 December 2024
ඇමැති හඳුන්නෙත්තිගේ නම විකිණූ වංචාකරුවන් වහා අල්ලනු කර්මාන්ත ව්යසායකත්ව සහ සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා නමින් පෙනී සිටිමින් සමාජ මාධ්ය හරහා දෙස් විදෙස් ජනතාවගෙන් මුදල් රැස් කළේ යැයි කියන සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්රාත් මොහොමඩ් රිස්වාන් මහතා රහස් පොලිසියට අද (30) නියෝග කළේය. 30 December 2024
කාන්තා කොමිසමට ’’කට්ටිය’’ සොයයි කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට සමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ. 30 December 2024
නව යුද හමුදාපති සහ නාවික හමුදාපති පත්වීම් බාර ගනී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු පත් කරනු ලැබ ඇත. 30 December 2024
ක්ලීන් ශ්රී ලංකා නව වසරේ වැඩ අරඹයි රටේ හැම අංශයක්ම පිරිසිදු කරන Clean Sri Lanka ජාතික වැඩසටහන ජනවාරි පළවෙනිදා සිට අරඹන බව ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්. ආර්.ඩී. අපොන්සු මහතා පැවසීය. 30 December 2024
ජනාධිපති අරමුදල නව නිවහනකට කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3 වන මහලේ පවත්වාගෙන ගිය ජනාධිපති අරමුදලේ කාර්යාලය එළැඹෙන 2025 නව වසරේ ජනවාරි 1 වැනිදා සිට නව ස්ථානයක ස්ථාපිත කිරීමට නියමිතය. 30 December 2024
හිටපු ජනපති මහින්දගේ නිල ප්රකාශක මනෝජ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්ය ප්රකාශක ලෙස නීතිඥ රවින්ද්ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ. 30 December 2024
’’මාධ්යයට කිසිවිටක වාරණ දාන්නේ නෑ’’ මාධ්යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 30 December 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026