කෙන්ද කන්ද වෙන්න හදයි නිල් බලකායේ අම්බලන්ගොඩ රැස්වීමට ආ අම්බලන්ගොඩ නගරාධිපති එම්.ඩබ්ලිව්.අරුණ ප්රදීප් මහතාට වේදිකාවට නැගීමට ඉඩ නොදුන් දකුණු පළාත් මහ 30 December 2014
‘හකීම් නැතත් දිනන්න පුළුවන්‘ ඇමැති විමල් කියයි රවුෆ් හකීම් මහතා වර්ෂ 2005 දීත්, 2010 දීත්, 2015 දීත් සිටියේ විරුද්ධ පක්ෂයේ බවත් එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දීත් , 2010 දීත් ජයග්රහණ 30 December 2014
ළමා අයිතීන් රකින්න නීතිඥයෝ පෙරමුණට සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ප්රචාරණ කටයුතු සඳහා ළමයින් යොදා ගැනීම ගැන යහපාලනය සඳහාවූ නීතිඥවරුන්ගේ සංගමය ම 30 December 2014
‘වීසි කළේ නැත්තේ ඇයි කාණුවට‘ ‘මේ රටට මා බිහි වෙද්දී බෙල්ලෙන් අල්ලලා කාණුවකට විසි කරන්න මගේ මාපියන්ට නොහිතුනේ ඇයි?‘ දැයි තරුණ කලාකරුවකු වන ජගත් මනුවර්ණ මහතා 30 December 2014
මහේෂිගේ ආදරය බලෙන් ගන්න හදන අමිල මෙන්න මහේෂිගේ ආදරය බලෙන් ලබා ගන්න මෙයා නොකරන දෙයක් නැති තරම්. ඒත් මහේෂි තවම නම් මෙයාට කැමැත්ත දීලා නැහැ. අමිල කරුණානායක මේ ව 30 December 2014
සමෘද්ධි සංගමයක් මානව හිමිකම් යයි ආර්ථික සංවර්ධන අමාත්යංශයේ මුදල් වියදම් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රව 30 December 2014
බදුල්ල - බණ්ඩාරවෙල පාරට පස් කන්දක් වැටෙයි බදුල්ල - බණ්ඩාරවෙල ප්රධාන මාර්ගයේ උඩුවර 8 කණුව ප්රදේශයේ දී විශාල පස් කන්දක් මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමන 30 December 2014
සීඅයිඩිය තිස්ස අත්තනායකගෙන් ප්රශ්න කරයි ‘රනිල් මෛත්රී ගිවිසුම‘ ගැන රහස් පොලිසිය එජාපයේ හිටපු මහ ලේකම් හා සෞඛ්ය ඇමති තිස්ස අත්තනායකගෙන් ප්රශ්න කර ප්රකාශයක් ලිය 30 December 2014
යාල් දේවිය තවත් දුර යයි ජනවාරි 2 වැනිදා සිට යාල්දේවිය කන්කසන්තුරය දක්වා ගමන්කරනු ඇති බව ශී්ර ලංකා දුම්රිය සේවයේ සාමාන්යාධිකාරී වී.අමරතුංග මහතා කියය 30 December 2014
‘දේශපාලනයට ආවේ නෑ‘ සල්මන් කියයි ශී්ර ලංකාවට පැමිණියේ දේශපාලන කටයුතු වලට හවුල්වීමට නොවන බව බොලිවුඩ් නළු සල්මන් ඛාන් පැවසීය. නත්තල් සමය නිසාත්, අලූත් අවුරුද් 30 December 2014
වඩිගමංගාවත් මෛත්රීට වයඹ පළාත් සභාවේ හිටපු අමාත්ය සහ එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන වයඹ පළාත් සභා මන්ත්රී අශෝක වඩිගමංගාව මහතා ජනාධිපතිවරණයේදී පොද 30 December 2014
කුරුණෑගල ප්රහාරය හෙළා දකින්න කලාකරුවෝ රැසක් එති කුරුණෑගල දී තරුණ කලාකරුවන් පිරිසකට පහර දීම හෙළා දැකීම සඳහා පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ පැවැත්වෙන මාධ්ය සාකච්ඡාවට කලාකරුවෝ 300ක් පමණ 30 December 2014
‘ඇයි මේ කුලප්පුවක්‘ ‘තර්ජනය ගර්ජනය කරලා ගහලා දේශප්රේමී කලාකරුවන් නවත්වන්න බෑ,ජීවත් වෙන්න තියෙන්නේ කෙටි කාලයයි.රට වෙනුවෙන් යමක් කරන්න තියෙනවා න 30 December 2014
ටී.එන්.ඒ සහය මෛත්රීට ජනපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ආර්.සම්බන්ධන් මහතා කිය 30 December 2014
‘ඉන්දියාවෙන් නළුවන් ගෙන්වන ගමන් අපේ නළුවන්ට ගහනවා‘ කුරුණෑගල කුඹුක්ගැටේ දී තරුණ කලාකරුවන් පිරිසකට පහර දීම හෙලා දකින බව කොළඹ විශ්ව විද්යාලයයේ සිංහල අධ්යයන අංශයේ මහාචාර්ය සරත් විජ 30 December 2014
සෞදි ජංගම සේවය ජනවාරි දෙවැනි දා 2015 නව වසරේ සෞදි අරාබියේ නැගෙනහි කලාපයේ ප්රථම ජංගම සේවාව ජනවාරි දෙවැනි දා දවස පුරා අල් කොබාර් ගල්ෆ් ටෙරස් ප්ලාස් හෝටල සංකීර්ණයේ දී 30 December 2014
හමුදා බවුසරය බදුලු ඔයට පෙරළෙයි දියතලාව යුද හමුදා අභ්යාස විද්යාලයේ සිට මාදුරුඔය රක්ෂිතයට යමින් තිබූ ජල බවුසරයක් බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර අටේ කණුව අසල 30 December 2014
‘යුද්ධය දිනුවේ තනිවම නොවේ‘ ‘2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වන විට ඇමති මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් බලයක් තිබුණා. මහ ජනතාව ඔහු සමග කටයුතු කිරීම නිසා යු 30 December 2014
සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහලේ කුරුණෑගල දී මැර පිරිසකගේ පහර කෑමට ලක්වූ කලාකරුවන් වන ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් විජේසේකර සහ සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහලට ඇතුළත් කරනු 29 December 2014
දඹුලු උප පුරපතිත් මෛත්රීට දඹුල්ලේ පැවැත්වෙන මෛත්රීපාල සිරිසේන මහතාගේ රැලියේ දී දඹුල්ල මහ නගර සභාවේ නියෝජ්ය නගරාධිපති කුසුම්සිරි ආරියතිලක සහ නාගරික මන 29 December 2014
‘අඩු පීඩනය දිවයිනෙන් ඈතට‘ අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් ඈත් වෙමින් උතුරු දෙසට ගමන් කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. වැසි ඇති වීමේ හැකියාව අඩු වුවද 29 December 2014
සහන සලසන්න හමුදාවේ 20,000ක් රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා ජනතාවට සහන සැලසීමට ත්රිවිධ හමුදාවේ 20000ක් පමණ යොදවා ඇතැයි යුද හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩ 29 December 2014
වත්සලාගේ අඩිපාරේ යන බුවිනි මෙයාගේ නම බුවිනි. දන්නවද මේ බුවිනි කවුද කියලා? මෙයාගේ අක්කා තමයි වත්සලා දියලගොඩ. එයාගේ නංගි තමයි මේ බුවිනි. අක්කා නැති 29 December 2014
මෛත්රී කාර්යාලයට අඟුරුවාතොටදී කළුතෙල් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ අඟුරුවාතොට බටගොඩ පිහිටි පක්ෂ කාර්යාලයට පහරදී කළුතෙල් ප්රහාරයක් එල්ල කළැයි 29 December 2014
‘කලාකරුවන්ට බිත්තරවලිනුත් ගැසුවා‘ ‘මුලාවෙන් මිදෙමු‘ මැයෙන් කුරුණෑගල කුඹුක්ගැටේ දී සංවිධානය කළ වැඩසටහනට සහභාගී වූ කලා කරුවන්ට පහර දීමට 150 දෙනකු පමණ පැමිණි බවත්, ඔව 29 December 2014
රහතුන් වැඩසිටි කන්දට සංගීතයෙන් පිදුම් අතීතයේ බුදුන් දවස රහතන් වහන්සේලා වැඩසිටි කන්නේරි ගල් ගුහා 109 පිළිබඳව ලංකාදීප පලකළ වාර්තාවත් සමග ශ්රී ලාංකික සංචාරකයින් පෙරට වඩා 29 December 2014
සල්මන් ඛාන් මහින්ද වේදිකාවේ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අද (29) එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහ 29 December 2014
තරුණයා කපා කොටා මරයි පෑලියගොඩ බියගම පාරේ පහේ කණුව වේල්ල මතදී ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයකු (17) අද (29) දහවල් කපා කොටා මරා දමා ඇතැයි පෑලියගොඩ පො 29 December 2014
මුතුහෙට්ගමට පොලිසි අටකට ඇතුළුවෙන්න බෑ දැඩි කොන්දේසි සහිතව නියෝජ්ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප නියම කළ බද්දේගම මහේස්ත්රාත් චන්දන එදිරිමාන්න මහතා බද්දේගම අධිකරණ 29 December 2014
කලාකරුවන් පිරිසකට කුඹුක්ගැටේදී ප්රහාරයක් ‘මුලාවෙන් මිදෙමු‘ මැයෙන් වීදි නාට්යයක් පෙන්වමින් සිටි තරුණ කලාකරුවන් පිරිසකට කුරුණෑගල කුඹුක්ගැටේ දී කිසියම් පිරිසක් ප 29 December 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026