නේටෝ සමුළුව තුර්කියේ
‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ වාර්ෂික මහ සමුළුව, තුර්කියේ අන්කාරා නුවරදී ඇරැඹුණි. මෙවර සමුළුව පැවැත්වෙන්නේ, ආරක්ෂක වියදම් සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සෙසු නේටෝ රටවලට චෝදනා කරමින් සිටින පසුබිමකය.