මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ජිනීවා නුවරදී ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා ගැන ලබන 27 වැනි දා ශ්‍රී ලංකාව පුරා විරෝධය පෑමට යෑම 21 වැනි සියවසේ ලොකුම විහිළුව බව ඉනාමළුවේ සුමංගල රන්ගිරි දඹුලු මහා නාහිමියෝ කියති. මෙවැනි විහිළුවලින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් තවත් ඈත්විය හැකි බවත් කළ යුත්තේ බුද්ධිමත් ලෙස වෘත්තීය මට්ටමින් ඒ සිද්ධියට මුහුණ දීම බව ද මහා නාහිමියෝ පවසති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමේ..
හිරයට හරි
සියයට සියයක් ඇත්ත..