IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


72වැනි නිදහස් සැමරුම නිදහස් චතුරස්‍රයේදී

(ඩයනා උදයංගනී) 
 

ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරස්‍රයේදී දී අද(4) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද පෙරවරු 8.00ට උත්සවය ආරම්භ වේ.
 
ජනාධිපති ආචාර වෙඩිමුර, ජාතික ධජය නැංවීම, ජාතික ගීය ගායනා කිරීම, ජනාධිපතිවරයා ජාතිය ඇමතීම ආදී කටයුවලින් පසු ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලිය ද පැවැත්වීමට නියමිතය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (3)

72වැනි නිදහස් සැමරුම නිදහස් චතුරස්‍රයේදී

saradiyel Tuesday, 04 February 2020 03:00 AM

රට මේ හොරුන්ගෙන් නිදහස් නැහැ...!!!

:       0       20

ලාල් Tuesday, 04 February 2020 03:05 AM

මෑත අතීතයේ, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල පොදු මහජනතාවට තම ප්‍රාන්ත මහරජාගේ ජීවන රටාව (තොටිල්ලේ සිට මිනීවළ දක්වා) වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පූජා කරන්න සිදුවුණා. පොදු ජනයාට පුද්ගලික, පෞද්ගලික නිදහස සහ සිවිල් අයිතිවාසිකම් තිබුනේ නැහැ. බොහෝදුරට ඔවුන් මහරාජාගේ වහලුන් වුණා. මහා බ්‍රිතාන්‍ය ඉන්දියාව ආක්‍රමණය කර එය එක්සේසත් කළා. අපි පිළිගන්න කැමති වූවත්, නැතත්.... ඉන් පසුවයි සාමාන්‍ය ජනයාට පෙරට වඩා හොඳ නිදහසක් භුක්ති විඳින්න හැකි වුනේ. නිදහස ලැබීමෙන් වසර 72 කට පසු අපි ලබාගෙන තියෙන්නෙ මොනවද? අපි දැන් කොහෙද ඉන්නේ? අපේම දේශපාලන නායකයන් බහුතරයක් රට වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවද රට කොල්ලකෑමට අමතරව..? ඉදිරි පරම්පරාවන් ගණනාවක් වෙනත් රටවලට ණයගැතියි. අපිට සතුටු වෙන්න පුළුවන්ද? කෙසේවෙතත් ආඩම්බරයි ස්වාධීන රටක ජීවත් වීමට ලැබිම....

:       0       7

සත්‍යපාල Tuesday, 04 February 2020 09:36 AM

බලලෝභී බඩගෝස්තරවාදී දූශිත දේසපාලුවන්ට ගිය රටක්...

:       0       40

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 129 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 1197 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 345 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1151 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක


E8 ගැන පැමිණිලි ගලයි
2024 නොවැම්බර් මස 27 800 0

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව


කැලණි ගං නිම්නයට අනතුරු හඟවයි
2024 නොවැම්බර් මස 27 780 0

කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2138 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site