තුන්වරක්ම උතුරුමැද මහ ඇමති වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන දෙවැනි තැනට පත් විය.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන එස් එම් රංජිත් මනාප 105232 ලබාගනිමින් වැඩිම මනාප ලබාගත්තේය. දිසානායක මහතා ලබාගත්තේ මනාප 95027 කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝශයි !. අපේ කෙනෙක් අපට ලැබුණාම..(ස)
ඕකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
ජනතා කැමැත්තට ජය වේවා..!!(නු)
ගෙදර ගියොත් අඹු නසී... මග හිටියොත් තෝ නසී.... (නි)
ජය වේවා! (නි)
මට නම් දෙන්නම හොදයි (නි)
අන්න නියමයි (නි)
මැරෙනතුරාවටම ගන්න බැරිද තනතුර....(ස)
සුභ අනාගතයක්....(ස)
වයඹ ඡන්දයෙත් මෙහෙම වෙයිද.(ස)
පැරදුනෙ මං... නැතිවුණෙ මං... උඹලට නම්.... මොකද ඉතින්... (නි)
හොඳ වැඩේ...(ස)
හොද තීරණයක්...(ස)
සතුටුයි .(ස)
සුදුස්සාට සුදුසු තැන දෙන්න (නි)
අනුරාධපුරයේ පූජා භූමි සහ මාර්ග නම් හොදයි (නි)
පළපුරුද්ද තියෙන්නේ බර්ටිට.. මහ ඇමතිකම නැතිවුණොත් ඡ්‍යෙෂ්ඨ ඇමති කම තියෙනවානේ..!(නු)
කවුරු මහ ඇමති උනත් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ..!(නු)
මෙච්චර සල්ලි වියදම් කරේ දෙවෙනියා වෙන්නද , අයියෝ සල්ලී...........(ස)
ඇමතිතුමාට මිය යනකෙත්කම මහඇමති වෙන්න බැරි වෙයි වගේ.. කටමැත දොඩන්න එපා කියන්නේ මේකට තමයි.. ජන බලය ගැන මෙයාලා දන්නේ නැහැ..!(නු)
රංජිත් මහත්තයෝ - වැඩිම මනාප ගත්තට මොකද මුල්පුටුව දෙන්න නම් තවත් සුදුසුකම් බලනවා........(ස)
මහජනතාවගේ කැමැත්ත මෙන්න මේකයි.!(නු)
කතාව නම් දෝලාවෙන් ගමන .... (දී)
රංජිත්ගේ මග කවුරුත් අවහිර කරන්න හදන්න එපා. (නි)
මගේම කලිසම අගේට ඇදගෙන එයාගෙ වගේ යනවා කියලා කිය කිය ඇති..!!(නු)
බර්ටිට තමයි ඕක හම්බවෙන්නේ. බලන්නකෝ නැද්ද කියලා. (නි)
එස්.එම්.චන්ද්‍රසේන මහතා ඔප්පු කළේ ඔහු එම තනතුරට සුදුසු බව මිනිසුන් විසින් පිළිගන්නා බවයි. (නි)
එකට එනවා කියලා නේද කියුවේ
ගොඩක් සතුටුයි. (නි)
කියුවේ කොහොමද
හරියට හරි.නියම යි
මිනිසුන්නට පොඩ්ඩක් හරි මොලේ පෑදුණු එක පුදුමයි.
උඩ පැන්නොත් බිම වැටෙයි
හොද වැඩේ.(නදී)
දුක ඇති
නියමයි. ඔන්න ඔහොම තමයි ඉන්න ඕනෑ.
ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නෑ.
තුන්පාරක් හැටපුවාම ඇතිනේ..
සතුටුයි තවත් කෙනෙකුට අවස්ථාවක් ලැබීම ගැන.
සදාකාලික මහඇමතිතුමාට සැබෑ උත්තරයක් නේද? (නි)
නියමයි. (නි)
වෙනසක් වුණ එක ගැන සන්තෝෂයි. දන්න කාලෙ ඉදන් එක්කෙනයිනේ. දැන්වත් වැඩක් කරන්න, අනුරාධපුරේට. (නි)
දැන් ජනතාව ගොඩක් උගත්. නිවැරදි තීරණයට ජනතාවට අපේ උපහාරය! (නි)
මැරෙනකල් මහඇමති එයාලු නේද? එහෙනම් දැන් ? (නි)
මම මැරෙනකන් මහා ඇමති කියපු කෙනා මහා ඇමතිකම නැතිවෙන දවසට මොනවා කර ගනියිද දන්නේ නැහැ. (නි)
ඒ වුණාට පවු. (නි)
උතුරුමැද ඒකාධිපතිවාදය ඉවරයි. (නි)
සාර්ථකත්වයට වෙනස අවශ්‍යයැයි මම හිතනවා හොඳ තීරණයක් කියලා. (ස)
වෙනසක් දැකීමට කාලය ඇවිල්ලා. (නි)
කවුරු වුණත්, මොනම තනතුරක වුණත් යම්කිසි සීමා සහිත කාලයක් උන්නම ඇති. අනික් අයටත් අවස්ථාවක් දෙන්න ඕන.එතකොට පරණ කෙනාගේ අඩුපාඩු තිබුණා නම් ඒවා තේරුම් අරන් නිවැරදිව තමන්ගෙ වගකීම් ඉටු කරන්න (අවංක උවමනාවක් තියෙනවනම්.) අළුත් කෙනාට පුළුවනි. (ස)
රජරට ජනතාවට නැවුම් බලාපොරොත්තුවක්. දැන්වත් පාරවල් ටික හදමු. පළාතට වැඩක් කරමු. (නි)
කරපු වැඩ වල හැටියට රංජිත් ගත්ත මනාප මදි. (නි)
පළාතට සේවයක් කරන්න උත්සාහ කරන්න (නි)
එතකොට මැරෙනකම්ම මහ ඇමති? (නි)
මේ කවුරු දිනුවත් කමක් නැහැ. වැඩිම මනාපය ගත් ජනහිතකාමියාට මුල් පුටුව දිය යුතුමයි. එහෙම නොවුනොතින්, මුල් පුටුව ඇතුලු අපි හැමෝටම දෙවියන්ගේම පිහිටයි. (නි)