පිටබැද්දර වත්තක දලූ කඩමින් සිටි කාන්තාවන් දෙදෙනකු ද අකුරැස්ස පහල අතුරලියේ කුඹුරක සිටි ගොවියකුද හිනිදුම කටුකැන්දගොඩ කාන්තාවක් ද අකුණු වැදීමෙන් අද සවස මියගිය බව පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාවධර්මයත් දුප්පතාටම හතුරුවෙන හැටි බලන්න ජයසිරි මහ හාමුදුරුවනේ. මේ රටේ මිනිස්සු ශාප කරන අය කොයි තරම්නම් ඉන්නවද ?
අකුණු අනතුරු පිළිබදව ජනතාව දැනුවත් වියයුතුයි.
කාලගුණදෙපාර්තමෙින්තුව මෙවැනි ව්‍යයසනවලින් අකුණුසැරවැනි විපත්වලින් ආරක්ෂාවන්නේ කෙසේද කියා උපදෙස් ලබා දෙනවා. අපි එයද පිලිපැදිය යුතුයි. නමුත් සමහර දේ තිබෙනවා අපට නොවැලැක්විය හැකියි. අපගේ මරණය කෙසේද සිදුවන්නේ කොහේද කොයිආකාරයටද කියා අපේ උත්පත්තියේදීම සටහන්ව තිබෙන බැවින් එය අපට වෙනස්කිරීමට නොහැකිය.