ගල් මෝල් හිමියකුගෙන් රුපියල් 50,000ක අල්ලසක් ගත් බව කියන අකුරණ ප‍්‍රාදේශීය ලේකම් එම්.ඒ. මොහොමඞ් නියාස් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් ඔහුගේ කාර්යාලයේදී අද සවස අත්අඩංගුවට ගනු ලැබීය. ගල්මෝලේ බලපත‍්‍රය දීර්ඝ කිරීම සඳහා ඔහු මේ අල්ලස ගනිද්දී අල්ලස් කොමිසමේ පොලිස් නිලධරයෝ වෙස් වලාගෙන එහි ගියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජගත් මහත්තය හරි....
මේකේ පළවෙන කමෙන්ට්වල හැටියට මට හිතෙන්නේ දිනුෂියි සමනුයි පොලීසියේ වෙන්න ඇති. ඒ වගේම ලාල් දවුගල කියන පරිදි ජගත් ප්‍රාදේශීය ලේකම් කෙනෙක් වෙන්න ඇති
රටේ ඉන්න අයට පේන්නේ පොලිසිය විතරයිනේ...
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම් දෝ ඒ අවනඩු...?
මේ ඇයි අල්ලස මුදල්වලින් ගත්තේ ..... කලුගල් වලින් ම ගන්න තිබ්බනේ.... ... තාම ආධුනිකයෙක් වෙන්න ඇති .... පව් !
හොඳ වැඩේ...
ගොඩක් දේ කරන්නෙ ඔය කට්ටිය තමයි.....
මේවා සුළුවෙන් හිතන්න එපා.
රටේ ඉන්න මහජනයට පේන්නේ ෙපාලිසිය විතරයිනේ....
ජගත්- ඔබ ප්‍රදේශීය ලේකම් කෙනෙක් වත්ද?
රුපියල් 50000ක් නිසා ......................නැතුව ඇති!!!!!!!!!!
අද රටේ වෙන දේවල් හැටියට මේවා සුළු දේවල්
එහෙනම් ඔය මහා පරිමාන අල්ලස් මොනවටද?
අයියෝ ඔවා ගන්න ක්‍රම සහ විධි තියෙනවා. අඩුම ගණනේ දේශපාලඥයෙක් ගෙන්වත් උපදෙසක් ගත්තේ නැද්ද?
අලි බබාගේ රිප්ලයි නැද්ද....
අපරාදේ රස්සාවේ නම්බුව ඉවරා.....යි.
ඒ පැත්තෙ ග්‍රාම නිලධාරී මේ පැත්තේ ප්‍රාදේශීය ලේකම්......සාර්ථකයි නේ... !!!!!
අයියෝ ගන්න එකේ කටක් ඇරල කියන්න පුඵවන් ගානක් ගන්න එපැයි..
වැඩිහරිය ඉන්නේ අනුන්ව වලේ දාල තමන් ගොඩ එන කට්ටියනේ..
අල්ලස් අරන් නැද්ද?
බය වෙන්න එපා...තාර දාල පාර හදාගනීවි.....