මහවැලි ගඟේ අතු ගංගාවක් වන පිඟා ඔය පිටාර ගැලීමෙන් අකුරණ නගරය අඩි හතක් ගං වතුරෙන් යටවී ඇත.
නගරයේ කඩ සියයක් පමණ දැනට යටවී ඇති බවත්, ජල මට්ටම තවත් ඉහළ නගින්නට පටන් ගෙන ඇති බවත් නගර වැසියෝ කියති.
අලුයම 12.30 ට පමණ ගංවතුර ගලා ආ බව ද ඔවුහු කියති.
මේ අතර දෙදිනක් තිස්සේ අම්පාරට තද වැසි පවතී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
යටවෙන්නේ නැතුව තියෙයියෑ? ඇළේනේ ගෙවල් හදලා තියෙන්නේ. (නි)
තව තව ඉඩම් ගොඩකරන්නකෝ. (නි)
අපිට නම් කලින්ම හිතුණා. (නි)
මිනිස්සුන්ට මොකද අපි කරන උදව් (දී)
හේතුව අනවසර ඉදිකිරීම්.අකුරණ කට්ටියට නීතියෙන් වැඩක් නැහැනේ (ස)
ඒ මිනිස්සුන්ට ජිවත් වෙන්න උදවු කරන්න (දී)
තනිකරම අක්‍රමවත් ඉදිකිරීම් නිසා ඇතිවුණ අවුලක් මේක. වතුර බහින්න නිසි කාණු පද්ධතියක් නැහැ.මෙම ඉඩම් ගොඩකර අක්‍රමවත් ඉදිකිරීම් කල සහ ඒවාට අනුබල දුන් සියල්ලන්ට නීතියෙන් දඩුවම් කල යුතුයි. දැන් ඉතින් අපිට වන්දිත් ගෙවන්න වෙයි. (ස)
පරිසරයට කර හානි වලට දෙවියන්ගෙන් ලැබෙන දඩුවම් (ස)
වතුර යන ඇලේ ගොඩනැගිලි හැදුවනම් ඔහොම තමයි (ස)
හැමදෙනාම වගේ ඉන්නේ තට්ටු නිවාස වල නිසා ඒ තරම් ගැටළුවක් වෙන එකක් නෑ (ස)
වියලි ආහාර ද්‍රව්‍ය අවශ්‍යයි (දී)
සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සුන්ට තන්හාව වැඩි වෙනවා (ස)
දෙවියන් දුන් දෙයක්නේ . ගණන් ගන්න එපා (ස)
දිටඨ ධම්ම වේදනීය කර්ම (ස)
වැවේ ගෙවල් හදලා අපේ මිනිස්සුමයි දෙවියන්ගෙන් දඩුවම් ඉල්ලගෙන තියෙන්නේ (ස)
අයියෝ සල්ලි
දෙවියන්ගේ පිහිටයි (ස)
මස් කඩෙත් යටවෙලා වගේ . ඒක නම් හොඳා .(ස)
මීට ටික කාලෙකට කලින් ඔය ඇළ ගොඩකරන එක වළක්වන්න නිලධාරින් උත්සාහ කළහම සමහරු ඒ කට්ටියව ගෙවල් වලට ඇරලා, තමුන්ගේ අයට ඕනෑ දෙයක් කරගන්න ඉඩ දුන්නා. දැන් ඔය ඇළ සමහර තැන් වල අඩි දෙක තුනයි ඉතුරු. ඒකට උඩිනුත් කොන්ක්‍රිට් දාලා බිල්ඩින් හදලා. දැන් ඉතින් ගලනවා නම් බහිනකම් බලාගෙන ඉන්න කියන්න, අල්ලා දෙයියන්ටවත් කිය කියා. මෙයාලට මේ රටේ අමුතු නීති නේ තියෙන්නෙ. (නි)
අල්ලා දෙවියන් වහන්සේගේ කැමැත්ත... (නි)
අකුරණ හැමදාම යට වෙනවාද ?
වහාම අපි උදවු කරන්න ඕනේ ඒ මිනිස්සුන්ට (දී)
කනගාටුයි
මෙයින් අසරණ වෙන්නේ අපේ මිනිස්සු (දී)
දෙවි පිහිටයි !! (ස)
වෙන ජාතියකට අනතුරක් වෙනවා නම් ඔයගොල්ලන්ට පුදුම සතුටක්නේ තියෙන්නේ. ශ්‍රී ලංකාව යන දිශාව නම් දැන් එච්චර හොඳ නැහැ.හැමෝම සතුටින් ජීවත් වෙනවා දකින්න කැමති නැති පිරිසක් දැන් අලුතින් බෝවෙලා.(ස)
ඇයි මිනිස්සු මේ තරම් නපුරු. කාට උනත් විපතකදී සතුටු වෙන්න බෑ (ස)
පහන් අපේ ගමත් මෙහෙම යට වුණොත් අපිට තේරේවි (ස)
වතුර ගලාගෙන යන්න තැනක් නැති නිසා තමයි මේ ප්‍රශ්න (දී)
මට දැනෙන විදියටනම් රටට ඒ තරම් සුභ ලකුණු නම් නොවේ. ජනතාව දැනුවත් වී සිටින එක හොඳයි (ස)
දෙයියෝ සාක්කි
එතකොට මිනිස්සු (දී)
කිසි විටක ජාති වාදිය මතු කර ගන්න එපා (ස)
ජීවිත හානි නොම වේවා (ස)
ශිහාන් 100% ඇත්ත (ස)
අවුවෙනුත් වස්සෙනුත් දෙකෙන්ම දුක් විදිනවා (දී)
මෙතන ජාතිය පිළිබඳ ගැටළුවක් නැහැ , තියෙන්නේ හැදියාව පිළිබඳ ගැටළුවක්. අකුරණ පැත්තේ යන ඔනේ කෙනෙකුට ඒක තේරෙනවා. මුලු ඇලම වහල ගෙවල් හදල, පොඩි වැස්සටත් යටවෙනවා. සරලයි..(ස)
අකුරණ සිංහල කඩ දාන්න දෙන්නෙ නැහැ. ඇළවල් උඩින් කණු ගහලා අහස උසට මාළිගා. ඒවා කඩන්න අවාසනාවට කවුරුත් නැහැ. පොඩි දුප්පත් එකෙක් හැදුවා නම් මෙලහකට ඉවරයි. නීතියෙන් ගැලවුණත් ස්වභාව ධර්මයෙන් ගැලවෙන්න බැහැ මහතුනේ. (නි)
මිනිසුන් අසරණ වෙලා ඉන්නේ, අපි පිහිට වෙන්න ඕනේ
මිනිසුන් අසරණ වෙලා ඉන්නේ (දී)
මෙවන් විපත් දකින්නවත් සිද්ද නොවේවා (දී)
අනවසර ඉදිකිරීම් නිසා තමයි මේ සේරම, දැන්වත් අනවසර ඉදිකිරීම් ඉවත් කරමු (ස)
අපි කවුරුත් මිනිස්සු
ස්වභාවික විපත් උනාම අපි පරිස්සම් වෙන්න ඕනේ, ලෙඩ රෝග හැදෙනවා පස්සේ (දී)
ඉස්සර සිටි සිංහල ජනතාව කවුරුහරි ගංවතුරකින් පීඩා විදිනවා දැක්කහම පන්සලේ හරි පොදු තැනකට එක්රොක්වී මුදල් එකතු කර ආහාර පිළියෙල කර ජාති බේදයකින් තොරව අසරණවී සිටින අයට කන්න බොන්න දුන්නා. එහෙත් දැන් ඉන්න අය... අන්‍ය ආගමිකයෙකු අසරණ වෙලා ඉන්නවා කියන පුවතටම සතුටු වනවා.මෙයත් ලෝක විනාශයේ පෙර නිමිත්තක් විය නොහැකි ද? පහන්, අල්ලාහ් කියන අරාබි වදනේ තේරුම 'දෙවියා' කියන එක බව ඔයා දන්නේ නැද්ද? ගූගල් ටාන්ස්ලේට් වලට දීලා පරිවර්තනය කර බලන්න. (නි)
ලෝකේ සොබා දහම මෙයයි (ස)
අනේ සිංහලයො තම්යි ජාතිවාදය පතුරන්නේ. මගෙන් මුකුත් අහගන්න එපා. (නි)
මේකට ආගම ගාවගන්න එපා. හැකිනම් උදව් කරන්න, නැත්නම් කටවහගෙන ඉන්න. රටක් වශයෙන් ඉදිරියට යාමට නම් ජාති, පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකයන් සේ ක්‍රියා කරමු. බුද්ධාගමේ පරිහානියට අන් ජාතීන්ට චෝදනා කිරීමට වඩා අප අපගෙන්ම විමසා බැලිය යුතුයි, අප අපගේ එදිනෙද ජීවිතයෙදී කෙතරම් දුරට බුද්ධාගම අනුව කටයුතු කරන්නේද යන වග. (නි)
ඔව් මම ජාතිවාදියා නම පහන් ගම ගම්පහ . මටත් හොද මුස්ලිම් යාලුවෝ ඉන්නවා හැබැයි ලංකාවේ නෙමේ .(ස)
මොන විනාසයක්ද මේ (දී)
පහන්, ඔබේ නම පහන් වුණාට, ඔබ තවම ඉන්නේ අඳුරේ. (නි)
අද ලංකාවේ හැම තැනම ගංවතුර, නායයෑම්, පොළොව සෙළවීම්, රතුවැසි, අහසින් හදුනානොගත් අදෘර්ශමාන දේවල් පොළොවට පතිතවීම්... මෙයට ප්‍රධානම හේතුව වන්නේ සත්ගුණවත් කියාගන්නාවු සමහරක් බෙලහීන පුද්ගලයන්ගේ සිත්තුල පවතින්නාවු ජාතිවාදී කුහක අදහස්වල හේතුඵලයකි. (නි)
නැතිකොට අඩන, ඇතිකොට ඇඩෙන වැස්ස... (නි)
සතුටින් ජීවත් වෙන්න හැමෝම කැමතියි, ඒත් ෂිහාම්ලා එන විදිය භයානකයි. (නි)
ඇයි අකුරණ විතරමද අනවසර ඉදිකිරීම් තියෙන්නේ? (නි)
අනේ ලග්ගලත් යටවෙලාද? (නි)
සිංහල ජාතිය විනාශ කරන්නේ වෙන අය නෙමෙයි. විනයක්, හැදියාවක් නැති අපේම අයයි. (නි)
මිනිස්සුන්ට අවශ්‍ය සැම දේම ඉෂ්ට කරන්න (දී)
පිගා, ඔය අවට තියෙන අනිත් එක ටවුමක්වත් යට වෙන්නේ නැහැනේ, අකුරණ විතරමයි යට වෙන්නේ. ඒකෙන්ම තේරෙනවනේ වැරැද්ද කාගේද කියලා. වරද අකුරණ ජීවත් වන අයගේම තමයි. (නි)
දුක අඹතැන්න හරියෙ ඉන්න අය ගැනයි. පවු. (නි)
පහන් , එකමවකගේ දරුවන් කියලා ආගම් කේවල් කරන එක හරිද? (නි)
බුදුදහමේ හැටියට කෙනෙක් විපතට පත් වූ විට සතුටු වීමට නොහැක. (නි)
අයියෝ සල්ලි
පහන් ඔබ නොදැන දෙයක් ගැන කතාකරලා පහත් වෙන්න එපා. මෙය ඔබගේ ආගමේ ඉගැන්වීමක්ද? නැතහොත් ඔබගේ අධ්‍යාපන හා බුද්ධි මට්ටම විදහා පෑමක්ද? දැනගෙන කතාකරන්න අන්ඩර දෙමළ නොවී. (නි)
මේ වෙලාවේ අපෙන් වෙන්න ඕන මොකද්ද (දී)
ලග්ගලට / බකමූණට ඉන්නේ මොන ජාතිකයින්ද දන්නෙ නැහැ නේද? (නි)
සමහර අදහස් දිහා බැලුවහමම පෙනෙනවා බෞද්ධයා කෙතරම් පිරිහිලාද කියලා. (නි)
මුලු අකුරණේම මුඩුක්කු ගෙවල්. වතුර බහින්නවත් තැනක් නැහැ. (නි)
මේවා නැවත අහන්න සිදු නොවේවා (ස)
දැන් මොකද කරන්නේ(දී)
ලග්ගලට,බකමූණටත් ගංවතුර (ස)
සාදු !! සාදු!! (ස)
අපි කවුරුත් මිනිස්සු උදවුවට එන්න (දී)
යන්නේ කොහෙද. මල්ලේ පොල් (ස)
මිනිස්සුන්ට උදවු ඕන වේලාවක් මේ (දී)
මෝඩයෝ ඉන්නකම් ලංකාව ඔහොම තමයි (ස)
පහන්ට ඔච්චර වෛර කරන්න මුස්ලිම්වරු ඔබට කරපු වරද කුමක්ද? ඔබ ආශ්‍රය කරපු මුස්ලිම් නම තියාගෙන ඔබට යම් අනතුරක් කරලා තිබුණු පලියට මුස්ලිම් කියන නමට ගරහන්න එපා.පෞද්ගලික දේවල් පෞද්ගලිකව විසදා ගන්න. සිත පිරිසිදු කරගන්න. බුදු දහම නේද පිළිපදින්නේ? ඔබගේ ඔය අදහස් බුදු දහමටම පටහැනියි. එම නිසා විපතක් වුණහම මනුෂ්‍යයෝ කියා සිතන්න. අපේ පැත්තේත් මේ වගේ මුස්ලිම්වරුන්ව පේන්න බැරි පුද්ගලයෙක් හිටියා,අන්තිමට ඔහු අනතුරක් වෙලා ඔහුට සුදුසු ලේ දෙන්න සිද්ධ වුණේ මුස්ලිම්වරයකුට. එම නිසා කල්පනාවෙන් අදහස් ප්‍රකාශ කරන්න. ස්වභාව ධර්මය කෙසේ සරදම් කරයිද දන්නේ නැහැ. (නි)
මේ ගෞතම බුදුන්ගේ දේශයයි. මේ ගෞතම බුදුන්ගේ රාජ්‍යයයි. (නි)
අපි මහා ජාතිය , ඒ වුණත් කරන්නේ මෝඩ වැඩ ............(ස)
මේ සිදුවෙන දේවල් වලට විසඳුම් හොයන්න (ස)
මේ අසරණ මිනිස්සුන්ට අපි පිහිට වෙමු (දී)
එතකොට සුනාමි ආවේ කවුරු කර පවකටද ?? (ස)
ලෝක විනාසය (දී)
මේක පාරිසරික ප්‍රශ්නයක්. රජය නිසි විසදුමක් දියයුතුයි. (නි)
කරදරයක් වුණහම තමන් අදහම දෙවියන් සිහිනොකරන මිනිසුනුත් ලංකාවේ ඉන්නවද? (නි)
පහන්, ඕක ඔයාගේ වරදක් නෙමෙයි. හැදුණු වැඩුණු පරිසරයෙයි වරද තියෙන්නේ. (නි)
පහන්, ජාතිබේද අවශ්‍ය නැහැ ලොක්කා. (නි)
ඇයි අපි සියල්ලෝම ලාංකිකයින් කියලා හිතන්න බැරි? (නි)
දේශපාලකයෝ වගේ ජාතිය ගද ගස්සවන වැඩ කරලා ජාති භේද අවුලවන්න එපා. (නි)
සිරාස්, ෂිහාම්, මරික්කාර්, මෙතන අදහස් දමන්නන් මුළු රටම නියෝජනය කරන්නේ නැහැ. (නි)
අකුරණ අනවසර ඉදිකිරීම් තමයි මේකට හේතුව. (නි)
21 වෙනිදාට පුර්ව සුදානම (දී)
සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා.... (නි)
කෝ දැන් ඔයාලගේ දෙවියන්? (නි)
බුද්ධිමත් වෙන්න මිනිසුනේ. ආගම භේද අනවශ්‍යයයි. (නි)
කරුණාකරලා හැම දේකටම ආගම, ජාතිය ගාවා ගැනීමෙන් වළකින්න. (නි)
දිමුත් හරි , ඔබට ජය (ස)
අඹන්ගඟ පිටාර ගැලීමෙන් නාවුල, කොන්ගහවෙල මොරගොල්ල, කඹරව, දම්මන්තැන්න, හතේ කණුව, අඹන උඩ දාල තියන ප්‍රතිචාර ටික මේකටත් එකතුකරගන්න (ස)
ජනතාවගේ පාඩුව රටේ පාඩුවයි. (නි)
පහන් හරි. (නි)
මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතන්න (දී)
දැක්ක නේද හිටි ගමන් ලංකාවට වෙච්ච දේ, මායා වරු හරි (දී)
විපතකදී වචනයකින් හෝ උදවුවක් කළ නොහැකි නම් නූගත්කම නොපෙන්වා නිශ්ශබ්දව සිටීම යෙහෙකි. (නි)
බලන්න වෙන විනාසෙක තරම (දී)
එතකොට අනිත් පළාත් ගං වතුරෙන් යට වුණේ කාගේ වරදින්න (ස)
අකුරණ මෙහෙම යට වෙලා මදි (ස)
මේකේ අදහස් දක්වලා තියෙන්නේ ඇත්තටම ලංකාවේ මිනිස්සුමද? (නි)
ධර්මද්වීපයේ මිනිස්සුත් අදහස් දක්වලා තියෙන්නේ?? (නි)
අපි කියුව ඔය දේවල් වෙනවා කියලා (දී)
අරුණගේ අදහස් වලට මම ගරු කරනවා. (නි)
ජාතිය ආගම කවුරුවත් ඇද ගන්න එපා. ඒ දෙක හරිම සංවේදී. මේහි තියෙන සමහර ප්‍රතිචාර හරියට බලන්න. කාලගුණයට දේශගුණයට ජාතිය ආගම මොකක් වුනත් වැඩක් නෑ දඬුවම් කරනවා. (අ)
පහන් වගේ අය නිසා අද ලංකාවේ ජාතීන් කීයක් නම් පීඩා විදිනවාද? (නි)
ලංකාවටම මහා හානි (දී)
මේවා ගැන හිතන්න තිබුණේ මීට කලිනුයි. (නි)