බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එල්. සුනිල් (47) මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය විසින් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. ඔහුගේ මස්සිනා කෙනකු ඇතුළු තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙන් උතුම්ම රටේ වැඩිපුරම අහන්න වෙන්නෙ හිතාගන්න බැරි මේ වගේ නකර වැඩ. මේවට නිසි පිළිතුරු සෙවීමට ජනපතිතුමාට හැකි වේවා.
අනේ පව් අසරණයා....දැක්කහම පේනවනේ....
මොකටද මාංචු දාලා මාධ්‍යයට බොරුවට පෙන්නන්නේ.ඇතුළට ගියාට පස්සේ සැපනේ දෙන්නේ
රිමාන්ඩ් කරල මදි මේවගේ අයව..
මේ නයි පැටියට කිරි පොවද්දි අනිත් නයි කයිද දන්නෑ....
තුන්වෙනි විනිසුරු වෙත, ඔබගේ මව, බිරිඳ හෝ දියණිය මෙවන් විපතකට ලක් වූවොත් ඔබ කුමක් කරන්නේද? පිරිමියෙක් නම් පිලිතුරක් දෙන්න.
රිමාන්ඩ් කරලනම් හරියන්නෙ නැහැ.
අපේ මිනිස්සුම නේ මෙයාලට ඡන්දෙත් දුන්නේ....
අවයවය කපා දැමීමයි කල යුත්තේ...
කපන්න ඕනි............................ක්
තුන්වෙනි විනිසුරුත් ඔහු වැනිම වූ අසහන කාරයෙක්ද කියා සැකයි
අපි ගණන් කරලා බලමුද දකුණේ දේශපාලඥයෝ කි දෙනෙක් මෙහෙම දේවල් වලට පැටලිලා තියෙනවද කියලා
මේ රටේ වෙන දූෂණ, අපරාධ වලට කොහෙන් හෝ දේශපාලඥයෙක් සම්බන්ධයි.මේවා මහජනතාව තේරුම් ගන්න ඕනි නේද?
අපේ රටේ දැනට උන දූෂණ වැඩිහරියකට අපේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීලා සම්බන්ධයි.. මේකට මූලික හේතුව වෙන්නෙ මේ තැනට මහජනයාගේ ඡන්දෙන් පත්කරන්නෙ ගමේ ඉන්න හොදම චණ්ඩියව.. එහෙම නේද? මේවා තේරැම්ගන්න ඕන අපේ රටේ මහජනයා..
හොඳ වැඩක් කරන් ඕන....
අරක කපලාදාන්න තමයි වෙන්නේ...
සියල්ල සිදු වන්නේ දෙවියන්ගේ කැමැත්තට අනුවය..
මොහුව උල තියන්න ඕනෑ
මොකද මේ ජනතාව මේ වගේ බාල වැඩ කරන චණ්ඩි පාට් දාන අයට ඡන්දෙ දෙන්නෙ.. අපේ දුවලට ඉදිරියෙදි අනාගතයක් තියේවිද? කවුදරැත් මොලේ කල්පනා කරලා පාට පක්ෂ ගැන හිතන්නෙ නැතිව හොද චරිතවත් පිරිසකට රටේ පාලනය භාරදෙන්න..
ආචාර්යතුමත් මෙයත් එක්ක ඇතුලටවත් දාලද දන්නෙ නැහැ..
මේ වගේ අයට දෙන්න ඕන රජකාලෙ දඩුවම්.. එහෙම ටිකදෙනෙකුට කරද්දි හරියයි.. නිකම්ම..
හිරගෙදර, ඇප, ගෙදර, ආයිත් තවත් ළමයෙක්
උතුර ත්‍රස්තවදයෙන් මුදවා ඇතත් දකුණේ ත්‍රස්තවදය වපුරා ඇති සැටියක් පෙනේ
මේ තුන්වෙනි විනිසුරු වැරදිලාවත් උසාවි විනිසුරු කෙනෙක් වුණානම් ලංකාවේ ගෑණුන්ට පාරේ බැහැලා යන්නවත් බැරි වෙයි
තුන්වෙනි විනිසුරුත් මේ ජාතියෙම කෙනෙක් වෙන්න ඇති
ඔබට තිබෙනවා ලංකාවේ ප්‍රධාන ඇමති කෙනෙක් වෙන්න සුදුසුකම
තිරිසනෙක් .වෙන මොනවද කියන්නේ .
මගෙත් කට හරි නෑ.මේක කියන්නමයි හිතෙන්නේ.ඒ නිසා ඔන්න කිවුවා. ඔය අහිංසක ගෑණු ළමයා මේ නඩුව ඉවර වෙන්න කලින් ඩෙංගු රෝගය හැදිලා හරි, නැත්නම් හදිසි හෘදයාබාධයකින් හරි, එහෙමත් නැත්නම් හදිසි අනතුරකින් හරි මිය යන්න පුලුවන් කියලයි මට නම් හිතෙන්නේ.අනේ මන්දා ඇයි කියලා එහෙම හිතෙන්නේ.ඒත් එහෙමම හිතෙනවා මට.
මෙයා ඒ වැඩේ කරේ නෑ කියනවද ??.........
මුස්ලිම් නීතිය අනුව ගල් ගහලා ප්‍රසිද්ධියේ මැරීම කලයුතුයි .
මෙයාට දෙන්න ඕන මුස්ලිම් නීතිය අනුව ගල් ගහලා ප්‍රසිද්ධියේ මැරීමයි.
තුන්වෙනි විනිසුරු නමින් කොමෙන්ට් දාල තියෙන්නේ සභාපති එක්ක උදව්වට ගිය කෙනාද දන්නෑ නේද?
මෙයාට දෙන්න ඕනි දඩුවම මට හිතා ගන්න බෑ
අනේ අනේ........
මේ ලිංගික අතවර මේ ආකාරයෙන්ම උනා කියල කියන්න තිබෙන සාක්ෂි මොනවාද කියලත් රටට දෑනගන්න සෑලෑස්වුවොත් හොඳයි. අනෙක අතවරයක් විදිහට සලකන්නේ මොනවගේ ක්‍රියාවක්ද කියන එකත් ප්‍රශ්නයක්. අද ලෝකෙ පුරාවට බොරු අත්වර භීතිකාවක් වගේම කාන්තාවන් අතර අතවර මානසිකත්වයක් වර්ධනය වෙමින් පවතිනවා. මේක සිදුකරන්නෙ බටහිර කාන්තාවාදය අනුගමනය කරන පිරිස්. ඒ නිසා මේවෑනි ප්‍රවෘත්ති වල සම්පූර්ණ විස්තර අශ්‍යයයි. නිකම් මිනිස්සුන්ට චෝදනා එල්ල කිරීමේ බරපතලකමකුත් තියෙනව.
අපේ පුරෝහිතලනේ මේ
අපරාදේ. දීපු ඡන්දේ.
මෙයාට එළියට එන්න දෙන්න එපා
ඔන්න ඉතින් තුන්වෙනි විනිසුරු මෝඩ කතාවක් කියලා. තමන්ට අතවරයක් වුනාම පැමිණිලි කරන්නේ බටහිර කාන්තාවාදී ගැහැණු නම්, පෙරදිග හැදියාව රැකගන්න කියලා වෙච්ච දේ විඳ දරාගෙන නිහඬව ඉන්නද අපේ රටේ ගනුන්ට කියන්නේ? ඔයා මොන ගල් යුගෙක හිටියත් ලංකාවේ නීතිය අනුව ගැහැණු කෙනෙක් අපහසුතාවට ලක්වෙන සේ අසභ්‍ය වචන කීම හෝ සංඥා දැක්වීම පවා වරදක්. මේවා බටහිරින් ආපුවා නොව ශිෂ්ඨ සම්මත රටක නීතියේ අනිවාර්ය අංග. මෙතරම් කෙලියක් වෙලාත් මේක කරපු එකා සුද්ද කරන්නත් මිනිස්සු ඉන්නවානේ... ඇත්ත බොරු උසාවිය බලාගනීවි, එත් මේ සිදුවීම් වලට එරෙහිව නැගී එන ජනමතය කඩන්න සැරසෙන්න එපා..
ලොකු මල් තලන්නේ නැතුව පොඩි මල් කැකුළු තලන්නේ මොකෝ දන්නෑ
හූ..........හූ...............
තුන්වෙනි විනිසුරු වෙත, ඔබගේ මව, බිරිඳ හෝ දියනිය මෙවන් විපතකට ලක් වූවොත් ඔබ කුමක් කරන්නේද? පිරිමියෙක් නම් පිලිතුරක් දෙන්න. වණේ නැතිව නුබ දුක දන්නේ කෝම..........
තුන්වෙනි විනිසුරුගේ දියණියකට අතවරයක් වූ විට එහි ස්වභාවය එයාගෙන් අසා දැනගන්න. ගොනා උනාට උම්බෑ කියන්න එපා.
තුන්වෙනි විනිසුරුවෝ, මේ ප්‍රවෘත්තියේ "බාල වයස්කාර දැරියක්" කියල තියනවා පේන්නේ නැද්ද. වයස අඩු කෙල්ලෙක්/ කොල්ලෙක් කැමැත්තෙන් හිටියත් ඒක අතවරයක් කියල දන්නේ නැද්ද? ගොන් කතා නොකිය හිටපල්ලා.
..............................................??????????????????????
මාතර වැඩිය ප්‍රසිද්ධ අපරාධවලට තමයි...
ලංකාවේ වැඩිම අපරාද වෙන්නේ දකුණේ
රිමාන්ඩ් කියන්නෙත් අච්‍චුකරා කියන්නෙත් දේශපාලකයෝ සැප ගන්න යන තැන්නෙ. ඉතිං ඒක දඩුවමක් වෙන්නෙ කොහොමද අනේ? අම්‍මපා ශ්‍රි ලංකාවට වෙච්‍ච අපරාදෙක හැටි
මේ වගේ අපරාධකාරයින්ට ඡන්දේ දෙන්නේ කවුද ???
තුන්වෙනි විනිසුරු කියන කෙනා මේ මන්ත්‍රි ගේ නෑයෙක් වෙන්න ඇති
අනේ පව් මෙයාව කොහොමහරි බේරගන්න ඕන..
නීතියෙන් මෙයාලට මොනවත් වෙන්නෙනෑ මේවාට ගමේ මිනිස්සු නිතිය අතට ගන්නවනම් හරි..
තුන්වෙනි විනිසුරුට දූවරු නැද්ද?
මනාපයේ පළ විපාක... ඡන්දය දෙන අයට ශාප වේවා!
දේශපාලුවෝ කියන්නේ නම් උතුරේ ඉදන් දකුණට කාන්තාවකට තනියෙන් යන්න පුලුවන් රටක් හදනවා කියලා නේද?
රටට ආදර්ශයක් ලෙස මරන දඩුවම දිය යුතුයි..
කවුද ඉතින් මේ අයව මෙතනට යෑව්වේ? ජනතාවම නේද? තමන්ගෙ වෑඩ බය නෑතිව කරගන්න මේ අය චන්දේ ඉල්ලන්නේ. මිනිස්සුත් දෙනව ඉතින් චන්දය. ඊට පස්සේ කරන්නේ ඕවා...
කලිසමකුත් ඇදගෙන ඉන්න ලස්සන විතරක්
වහාම මෙයාව සැප වාට්ටුවකට ඇතුලත් කරන්න..
වරප්‍රසාද තියෙන නිසානේ මේවා කරන්නේ...
ඔය මිනිහව එලියට දාපල්ලා , තව පොඩි මල් තියනවා තලන්න