අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක තරිඳු මධුෂංක විසින් පැදැවුණු යතුරු පැදියේ හැපී කතක බරපතල තුවාල සිදුවීමේ සිද්ධිය ගැන හරිහැටි පරීක්ෂණ නොකළැයි අකුරැස්ස පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති රථවාහන අංශයේ ස්ථානාධිපති, සැරයන්වයෙක් දකුණු දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් වැඩ තහනමට ලක්කරනු ලැබූහ. විපක්ෂ නායක අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුරින් දින 26කට පසුවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි දෙයියනේ පොලිසියට ගියකලක්. අත්අඩංගුවට ගත්තත් පුශ්ණ. නොගත්තත් පුශ්ණ.