අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ප්‍රසංග ඉඳුනිල් ජයවීර මහතා පත් කැර ඇතැයි මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව කියයි. හිටපු සභාපති සාරුව ලියනගේ නඩුවකට පටැලිවී සිටියි. ශ්‍රීලනිපය ඔහු සියලු තනතුරුවලින් තාවකාලිකව ඉවත් කළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථිර වශයෙන් ඉවත් කළ යුතුමයි. (නි)
ලගදිම අරය නිදහස් උනාම සියලුම තනතුරු එයාට දෙන්න බලාගන ඉන්න. මොකද එයා හොද වැඩකාරයෙක්. (නදී)
ඔහොම යනකොට සේරමලටම සභාපති වෙන්න පුලුවන් වෙයි වගේ. (නි)
තාවකාලිකව? ගුරා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුව කරනවාලුනේ. (නි)
හොඳ තීරණයක්. අන් අයටත් මේක පාඩමක්. තාවකාලික නොව සදාකාලිකව ඉවත් කළයුතුයි. (නි)
මොකද තාවකාලිකව?(නදී)
කලින් කෙනා ගිය පාරෙ නම් යන්න එපා.(නදී)
අර ළමා අපචාර එක්කෙනාවද ඉවත් කළේ? (නි)
අරයවම අනුගමනය කළොත්? (නි)
ඇයි තාවකාලිකව? (නි)
මෙච්චර වැරදි කරලත් ඉවත් කළේ තාවකාලිකවද? (නි)
අපි නොදන්න ලංකාව. සභාපති කමට වඩා හොඳ පට්ටමක් ලඟදීම ලබා දේවි (ස)
අකුරැස්සටත් එහෙනම් වසන්තය උදාවුණා. ගරු නව සභාපතිතුමනි ඔබට සුබ අනාගතයක්. අකුරැස්ස ජනතාව ගොඩ ගන්න.(ස)
අනේ අපි නොදන්න දේශපාලනේ. තව ටික දවසකින් එයාම ආයිත් සභාපති වෙයි. (නි)