ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එක්දින තරගයේදී ශ්‍රී ලංකා එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ 154 වැනි ක‍්‍රීඩකයා ලෙස පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජය එක්දින වරම් ලැබීය.
පානදුර මහානාම විදුහලේ ක‍්‍රීඩකයකු- වන 18 හැවිරිදි අකිල, ශ්‍රී ලංකාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියට පිවිසියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හක්ක පනීවි, බලාගෙන...විහිළුවක් කරේ මල්ලියේ. ඔයාට ජය වේවා (ස)
අපේ සුබ පැතුම් කොල්ලෝ ..හොඳට සෙල්ලම් කරන්න පුතා.....IPL වලට විකිණෙන්න එපා කොලුවෝ (ස)
ඇති යන්තම් කොහෙදෝ ඉන්න දෙවියෙක් මූණ බලලා...සාධු !! සාධු!! (ස)
උඩට යන්න යන්න නිහතමානීකම රැකගනින් මචෝ. එදාට උඔ කොහොම සෙල්ලම් කළත් ලංකාවේ කොල්ලෝ උඔට ආදරේ කරයි. (නි)
සුභ පැතුම් අකිල පුතා. ඔයාගෙ අතේ තමයි දැන් වැඩේ තියෙන්නේ. (නි)