අග විනිසුරු වශයෙන් පත් කැරුණු මොහාන් පීරිස් මහතා වැඩ බාර ගැනීමටත් පෙර ඔහුට සුබ පැතීම සඳහා කොළඹ පිටකොටුවේ ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමය අලුත්කෙඩ් අධිකරණය අසලට පැමිණ සිටියි.
එම සංගමයේ මහින්ද කහඳගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි මේ පිරිස නව අග විනිසුරුට ජයවේවායි ප්‍රීති ඝෝෂා පවත්වති.
ආරක්ෂක හමුදාවෝ ද ඒ අසළම පාරේ පාරේ ආරක්ෂාවට සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේක රටවල මිනිස්සු මේවා බලලා මොනවා කියනවද දන්නෙ නැහැ. (නි)
හොර බොරු නැති සේවයක් රටම බලපොරොත්තු වෙනවා. (දී)
මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් (ස)
කොහොම සුබ පැතුවත් හොදට වැඩේ කෙරෙන්නයි ඕන. (දී )
නැව ගිලුනත් අපේ රටේ පෙළපාලි වලින් නම් අඩුවක් නැහැ. (නි)
ලංකාවට සුභ අනාගතයක් (දී)
මගෙනුත් සුභ පැතුම් (දී)
වැඩේනම් හොදයි (දී)
මහින්ද කහදගමමහතාට සුබපතනවා (දී)
ඔහොම යං ඔහොම යං ... (නි)
පෘතග්ජනවාදයේ මළගමද මේ? (නි)
මොනවා වෙන්න යනවාද කියලා මාට හිතා ගන්න බැහැ (දී)
දිව්රුමේ විදිහටම සේවය බලාපොරොත්තුවෙනවා. (දී)
මේ ගොල්ල රටේ ව්‍යවස්ථාව , විධායකය ගැන ඉහළම දැනුමක් තියෙන අය. (නි)
අපේ රටේ දැන් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් (දී)
ඔන්න අපෙනුත් සුබපැතුම් (දී)
ආ ඔය ඉන්නේ කට්ටිය... ජය වේවා! (නි)
මම හිතන්නෙ කිසිම වංචාවක්, දූෂණයක් ගෑවිලා තබා අහලවත් නැතිකෙනෙකුත් මෙතන ඉන්න පාටයි.
සුබපැතීම්, විරෝධතා හැමතැනම (දී)
හුඟක් අයට ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැති බව සමහර අදහස් වලින් පැහැදිලියි (ස)
අපෙනුත් සුභ පැතුම් (දී)
ඔබ තුමාට ජයවේවා......... (දී)
පීරිස් මහතාණෙනි ඔබ පරිස්සම් විය යුත්තේ ඔබ අසලම රැදෙන්නන්නන්ගෙන්ය (ස)
කවදා වෙනකල් මේ උද්ගොසහන කරන්නද (දී)
ජය වේවා ඔබ තුමාට ජය වේවා (දී)
අගවිනිසුරුතුමනි ඔබට ජය වේවා..... (දී)
අපේ ප්‍රාර්ථනය හැමදාම ඔබගේ යහපත් සේවයයි. (දී)
රණ්ඩු කර ගන්න එපා (දී)
ඔබලාට අපේ සහයෝගය (දී)
නිතිය රකින්න ආරක්ෂා කරන්න, අපිටෝය කවුරුත් එකයි (දී)
අපිනම් ඕවට නැහැ (දී)
කාට කියන්නද?(ස)
අපෙනුත් සුබපැතුම් (දී)
අපිත් පෙළපාලියට එක් වෙනවා (දී)
අපිටනම් ඔය කවුරුත් එකයි. රටට හොදක් වෙනවානම් එච්චරයි (දී)
රටකට ගිය කලක්. (ත)
රටම එක එක ප්‍රශ්න වලින් පිරිලා (දී)
ලංකාවේ හැටි ඔහොම තමයි (ස)
කාලෙන් කාලෙට මොන මොනවා හරි තියෙනවා නේද (දී)
විවිද මත විවිද ලෙස විදදරා ගන්න මහත්තයෝ (දී)
මේ අය කැමැත්තෙන්ද මෙහෙම කරන්නේ (ස)
විරුද්ද අයයි, කැමති අයයි එකට මුණ ගැහුනොත් මොනවා වෙයිද (දී)
බනින අය බනිනවා, සුබපතන අය සුබපතනවා, විවිද මත (දී)
මෙන්න තවත් ජෝගියක් .(ස)
හැමදේම හොදින් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ. (දී)
මානසික ලෙඩ්ඩු තමයි ඉතින් (ස)