පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක ගැමියන් සමග එක්වී කතුරු ඔංචිල්ලා පැද්දේය.
රයිගම කොරළ බක්මහ උළෙලේදී තවත් විශේෂත්වයක් වූයේ අලි රේස්, අශ්ව රේස්, කතුරු ඔංචිලි, වේලායුධ, කඩු සටන්, පොළු සටන් හා අංගම්පොර සංදර්ශන යි.
කැවුම් කොකිස් සහ අතිරස ආදී සම්ප්‍රදායක රසකැවිලි එවේලේම පිස උණු උණුවේම පැමිණ සිටි අයට සංග්‍රහ කිරීම්ද විශේෂත්වයකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ඨයි
ඇතත්තෙන්ම හොද දෙයක්. මගේ අදහස නමි මෙම අංගමිපොර පුහුණුව අපේ පාර්ලිමෙන්තු මැති ඇමතිවරුන්ට ලබා දුන්නොත් ඉතා හොද දෙයක්. මොකද සමහර අවස්ථාවලදී පාර්ලිමෙන්තු සභාගැබ තුළ විවාද පවත්වන අවස්ථාවලදී ඉතා උණුසුමිකාරි ගැටුමි ඇතිවන බැවින් ඒවා සමතයකට පත් කර ගැනීම සදහා මෙවැනි සටන් ක්‍රමයක පුහුණුව තිබිය යුතුය.