(සුජිත් හේවාජුලිගේ )
සාකච්ඡා සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ආරාධනය කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස් ප්‍රතික්ෂේප කරති.
ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යෑම හැර ප්‍රශ්නයට වෙන කිසිදු විසඳුමක් නැති බවද ඔවුහු ප්‍රකාශ කරති.
අරගලය අඛණ්ඩවම පවත්වාගෙන යන බව ඒ තරුණ පිරිස් වැඩිදුරටත් පවසති.
කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස්වලට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සාකච්ඡා සඳහා ආරාධනා කළේය.
පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇ
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අගමැතිගේ ඉල්ලීම විරෝධතාකරුවෝ ප්‍රතික්ෂේප කරති
අතුල සෞදි Wednesday, 13 April 2022 10:30 PM
ප්‍රභාකරනුත් ඕකමයි කිව්වේ .ඌත් විශ්වාස කරෙ ඌ වටා ඉන්න NGO නඩය.
ජගත් ලියනගේ Wednesday, 13 April 2022 11:23 PM
ඇත්ද අහගත්තා. තව දුරටත් නෝන්ඩි වෙන්නේ නැතුව ගියා ගියා නං හරි . හැබැයි යන්න ඉස්සෙල්ලා හොරකම් කරපු සල්ලි දීල යන්න .
Rana Thursday, 14 April 2022 07:49 AM
යකෝ දැන් හොරා තමයි සාකච්චාවට ඒන්නෙ
nalin Thursday, 14 April 2022 08:30 AM
තරුනයිනි ආවේගයෙන් කටයුතු කරන්න එපා. හැම විටම සංසුන්ව තර්කානුකූලව කටයුතු කරන්න. කරුනාකර මේ සාකච්චාවට නියොජිත කණ් ඩායමක් යවන්න. එවිට පලදායී අදහස් උදහස් ඉදිරිපත් වේවි. මොනවා කලත් මේ ප්‍රශ්නය අපට විසඳා ගැනීමට හැකි වෙන්නේ පවතින ව්‍යවස්ථාව තුලසිටමයි. ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කල සෑම අවස්ථාවකම කෙලවර වුනේ ලේ විලක් පමණි. (72 / 98 සහ උතුරේ යුද්ධය). කිසිදු ප්‍රශ්ණයක් නොවිසුඳිනි. තරුන ජීවිත දහස් ගනනක් විනාශ වීම හැර. කිසිදා මහජන ඡන්ඳයෙන් බලය ලබා ගත නොහැකි කණ් ඩායම් හෝ ඉක්මනින් කෙටිමාර්ග වලින් බලය ගන්න බලාගෙන ඉන්න අයගෙන් ඔබ ප්‍රවේශම් විය යුතුම වෙලාවයි
nalin Thursday, 14 April 2022 08:31 AM

Nadeeka Thursday, 14 April 2022 10:48 AM
සුබ අලුත් අවුරැද්දක් වේවා
DASUN Thursday, 14 April 2022 02:26 PM
උබලත් එක්ක මොන සාකච්චා ද තවමත් හිතන් ඉන්නවනම් ජනතාව ගොන් කියලා එතන තමයි ඇරගන්නේ