තමාට එරෙහි චෝදනාවලට පිළිතුරු දීම සඳහා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් අද කල් ඉල්ලා සිටියාය. කමිටුවේ තීරණය බදාදා (5) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ඔබ තුමියට ජය වේවා ......(ස)
සාමාන්‍ය අපිට මොකද එහෙම අවස්තාවක් නොදෙන්නේ (දී)
පොඩ්ඩක් හොයලා බලන්න මොකද්ද හෙතුව් කියලා (දී)
මමනම් කියන්නේ සාධාරණ තීන්දුවක් දෙන්න කියලා (දී)
ලෝකේ පළමුවැනි වතාවට තමයි පැමිණිල්ල නඩු මෙහෙයවන්නේ. ඒ නිසා අහන්න බලන්න දෙයක් නෑ මේ තේරීම් කාරක සභාවෙන් අගවිනිසුරුතුමිය පරදීවි (ස)
ක්‍රිෂාන් ඔබ හරි (ස)
අයියෝ සල්ලි
ඇත්ත කල් අවශ්‍යයි තමා (දී)
සත්‍ය ජය ගනී (ස)
ප්‍රශ්න වලට උත්තර දෙන්න කල් අවශ්‍යයි (දී)
කමක් නැහැ ...කමක් නැහැ ...
ඒකට හේතුව හොයන්න ඉස්සෙල්ලා (දී)
අසරණ අගවිනිසුරුවරිය (දී)
බාලගිරි අද නොක්වෙ හෙට (දී)
ස්ථීරයි. කල් දෙන එකක් නෑනේද ?? (ස)
නීතියට අනුව වැඩක් කරන්න කල් ගත්තාට කමක් නැහැ (දී)
එකට කමක් නැහැ මහත්තයෝ (දී)
ඔබතුමිය කොතන සිටියත් සමාඡ සාධාරණත්වය වෙනුවෙන් පෙනි සිටින්න. නිවරදිව සෘඡු තිරණ දෙන්න . සමාඡය හැමදාම ඹබ සමග හිදිවි.වැරදි කළ අයට සමාඡය දඩුවම් දේවි (ස)
කල් අරන් දෙන්නකෝ එහෙනම් හොද උත්තරයක් (දී)
ඇයි කරදර වෙන්නේ, කාරණය තීන්දු කරලා නේද තියෙන්නේ (ස)
අයියෝ සල්ලි
නිර්දෝෂීනම් ඇයි කල් ඉල්ලන්නෙ (ස)
කල් ඉල්ලන්ෙන පිලිවෙලකට උත්තර දෙන්න. ටිකක් ඔලුව පාවිචිචි කරලා කතා ප්‍රතිචාර දක්වන්න පුරුදු වෙන්න. (ත)
යම් අයුරකින් මම දෝෂාභියෝගයෙහි සදහන් වැරදි වලට සමාන වැරදි කිසිවක් මෙම පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයින්ගෙන් කිසිවකු හෝ කර ඇත්නම් මෙම පරීක්ෂණය කොතරම් සාධාරණද වේද ? (ත)
ඒකත් දීලා බලමුකෝ (දී)
කමක් නැහැ මොනවා කරන්නද (දී)
ඒක එයාගෙ අයිතිය..!(නු)
ඔබ පිළිතුරු දෙන්න.. ඒ අයගේ කිල්ලොටවලත් හුණු තියෙන්න පුළුවං..!(නු)
කල් ඉල්ලන්න ඕනත් නැ.ඔබ වරදි කර නැත්නම් කල් ඉල්ලන්නේ ඇයි?පිළිතුරු දෙන්න.. (ත)
කමක් නැහැ කල් දෙන්න (දී)
විමසන්නේ හොඳින්ම දන්න කරුණු නේද ?? (ස)
ඒ ඉල්ලීම සාධාරණයි (දී)
කාන්තා හින්සනය. (ත)
මමනම් මොකුත් කියන්න හදන්නේ නැහැ (දී)
නිතිය ගැන හොද දැනුමක් එතුමියට තියෙනවා (දී)
සහයෝගයෙන් වැඩ කළානම් නේද හොද? (ත)
ඔබතුමියට ජයවේවා. මේ සමහර දේශපාලකයන්ට ක්‍රියාමාර්ගයක් ගන්න ක්‍රමවේදයක් නැද්ද?(ත)
ඔව් ඔබතුමිය කල් අරගෙන චෝදනාවට පිළිගත හැකි පිළිතුරු දෙන්න.. මොකද ඉදිරිපත් කර ඇති චෝදනා අගවිනිසුරයෙකුට තරම් ඔබින්නේ නැත. වෙන කෙනෙකුට නම් ඕව චෝදනා නෙමෙයි.. එයාලට ඕවා සාමාන්‍ය දේවල්නේ.!(නු)
මොනවාද අප්පා මේ විකාර වැඩ (දී)
පුර්ව සුදානමක් නැද්ද (දී)
අපිට තියෙන්නේ වෙන්නේ මොනවාද කියලා බලන් ඉන්න විතරයි (දී)
එහෙම කොහොමද නිර්දොශිනම් එවෙලේම කියන්න පුළුවන් වෙන්න ඕනේ නේ (දී)
මමනම් එතුමිය සමග එකඟ නැත (දී)
අතිශය සාධාරණයි (දී)
තේරීම් කාරක සභාව තව කෙනෙකුගෙන් අහල බලලද තීරණය දෙන්නේ? (ස)
ඔය අගවිනිසුරුට එරෙහිව උද්ඝෝෂණය කරන අයට රුපියල් 500 ගානේ දිල තිබුණයි කියල කතාවකුත් තියෙනවා.අනේ මන්දා. (ස)
අපි සැමදා ඔබ සමගයි
මම ඔබට සුභපතනවා (දී)
ඔබේ ධෛර්යට සුබ පැතුම් .... (දී)