ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා අද සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කරන බවත් පෙරටුගාමී පක්ෂය සමග දේශපාලනය කරන බවත් ඔහු කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරා නේද වැඩක් (ස)
කෙහෙට හරි පනින්නවත් හිතිලද ?(ස)
ඒ වැඩෙත් හොදයි
වැඩ මන්දගාමීයි (ස)
දොදොල් දාලා වෙඩ් තියන්න එපැයි (ස)
ඉතිං අපි කොහොමද ස්ථිර බලාපොරොත්තුවක් තියාගෙන එයාලත් එක්ක වැඩ කරන්නේ? (නි)
ඇයි දන්නෙ නැහැ හදිස්සියේ මෙහෙම තීරණයක් ගත්තේ? (නි)
මම නම් ඔය වැඩේ අනුමත කරන්නේ නැහැ. (නි)
ඇමතිකමක් හිමීවීමේ මූලික ලක්ෂණ (ස)
ගුටි කාගෙන, ඔලු පළාගෙන ඡන්ද වැඩ කළාට අපිට තමයි ගහන්න වටින්නේ. (නි)
අන්තිමේදි වෙන්නෙ මොකක්ද කියලා දෑන්මම අපිට කියන්න පුලුවන්. (නි)
පනින්න පුතේ පනින්න. එතකොට හරි. (නි)
අන්න හරි . කල දුටු කල වල ඉහ ගන්න (ස)