පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අම්පාරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස අද වැඩ බාරගත්තේ ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසුවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පතනවා...හොඳ වැඩක් (ස)
දුක සැප නීති පෙරලේ රිය සක ලෙස රෝදේ(නු)
මෙයා දක්ෂයා . මාධ්‍ය ප්‍රකාෂක කමට තමයි ගැලපෙන්නේ (ස)
සිරි ලක් මවගේ අනාගතේ රැදී තිබෙන්නේ ඔබේ අතේ (ස)
මෙයා දක්ෂයා . මාධ්‍ය ප්‍රකාෂක කමට තමයි ගැලපෙන්නේ (ස)
ඔබ වෑනි අවංකව වචන පිට කරන කෙනෙක් පොලිස්පති කමටත් සුදුසුයි.(නු)
මේ වගේ තැනක ඉක්මනට යන්න පුළුවන් උනේ ඔබ තුමාගේ දක්ෂකම හින්දයි. (දී)
අර මුල්ම කමෙන්ට් එක දාපු සහෝදරයාට මොකක්ද වෙලා තිබුණේ...?(ස)
සැප නැති පැත්තකට ගිය එකම කෙනා වෙන්න ඇති (දී)
දැන්වත් සාධාරණව මහජනයාට සේවය කරයි කියල බලපොරොත්තුවෙනවා (නු)
ඔබට අපගේ සුභ පැතුම් (දී)
බලන්නකො මෙතුමාගේ සන්තෝෂය. සුභ පැතුම්! (නි)
අපේ උණූසුම් සුභ පැතුම් ඔයාට! ඔයා හරිම කඩවසම්නේ. (නි)
යමක් හරියට කරන්න ලැබුණොත් හොදයි. (නි)
සුබ පතනවා! හොඳ වැඩක්; (නි)
හොද මහත්තයෙක් වගේ පේනවා. (ත)
සුභ පැතුම්! (නි)
සුභපැතුම්
රටට සේවයක් කිරීමට හැකි වේවා..!(නු)
අම්පාර කියන්නේ මේ වගේ මහත්තයකුට තම සේවය ඉතාම හොදින් කරන්න පුළුවං පළාතක්..!(නු)
පෙරකදෝරු මහත්තයාගේ කතා අහලා ඉවරයි වගේ..!(නු)
අම්පාර එයාට හොඳයි (ස)
අද කාලේ පිරිත් නූල් බැඳ ගන්නේ නැතුව මොනම දෙයක් වත් පටන් ගන්නේ නැහැ. ඒත් වැඩ කරගෙන යන කොට මොන පිරිත් නූල්ද? (ස)
කෝ කිරිබත් ගමේ අයට අමතක වෙලාද ? (ස)
හැම විටම දෙයක් ආරම්භ කරන විට ආගමික කටයුතු කිරීම ගොඩක් හොදයි.. නමුත් ආගමිකින් ලැබෙන අධ්‍යාත්මික ගුණය මිනිස් සිතේ නැති එකයි වරද...!(නු)
හොඳට වැඩ කරගෙන යමු (ස)
අම්පාරට යන එක කොළඹ ඉනවාට වඩා හොද ඇති..!(නු)
ඉන්ද්‍රජිත් මොකක් හරි පණ්ඩිත කතාවක් කියනවා..!(නු)
පිරිත් නූල් බදින ගමන් පිරිත් හරි බුදුගුණ කියලයි ඒක බදින්න ඕන.. මේ හාමුදුරුවො වෙන කතාවක් වගෙයි පේන්නේ..!(නු)
ආගමික වතාවත් කරලාම වැඩ පටන්ගන්න.!(නු)
රටට සේවය කිරීමට හැකි වේවා..! බලපෑම්වලින් තොරව..!(නු)
එතුමාට මුසාවාදා සිල්පදය බේරාගැනීමට හැකිවුණා..!(නු)
පිරිත් නූලක් එහෙම බැන්දෙ මැර දේශපාලනය වල් වැදුණු නීතිය හරි මගට ගන්නයි සර්..!(නු)
කෙලින් වැඩ කරන හොද මහත්තයෙක්..!(නු)
සාධාරණව සේවය ඉෂ්ට කරයි කියල දැන්වත් බලාපොරොත්තු වෙනවා.(නු)