(ඉන්දිකා රාමනායක)
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට නැගෙනහිර පළාතට ලබා දී තිබු ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිෂන් සභාව අද (26) පස්වරුවේ අවලංගු කර ඒ මහතා පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීම් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ලබාදී තිබු ස්ථාන මාරුවට එරෙහිව අජිත් රෝහණ මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි.
එම ලිපිය ජාතික පොලිස් කොමිසම සභාවේ අද පස්වරුවේ පැවති රැස්වීමකදි විශේෂ සාකච්ඡාවකට බදුන්කර එම ස්ථාන මාරුව අවලංගු කිරීමට ඒකමතිකව තීරණයකට එළඹී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව අජිත් රෝහණ මහතාගේ ස්ථාන මාරුව අවලංගු කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ මහතා පොලිස් මූලස්ථානය වෙත ස්ථාන මාරුවීම් කර ඇත.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අජිත් රෝහණගේ ස්ථාන මාරුව අවලංගු කරයි
චිරන්ත Thursday, 27 April 2023 05:55 AM
ඒ කියන්නෙ ඊළඟට ලොක්කා කියලද
Samitha S. Aluthgamage Thursday, 27 April 2023 06:51 AM
ටිරාන් ඇමතියා හා ඔහුගේ ලේකම් ක්‍රියාකළ ආකාරය හරිම අපූරුයි නේද ? රටේ මෙවන් ඇමතිලා නියෝජ්‍ය පොලිස්පති වරයෙකුට එරෙහිව මෙසේ කටයුතු කරන්නේ නම්,සාමාන්‍ය සිවිල් වැසියන් වෙත කෙසේ කරාවිදැයි සිතාගත හැකිය.පොලිස් කොමිසම කළයුතු වන්නේ, අජිත් රෝහණ මහතා ලවා මේ ඇමතියාට හා ලේකම් වරයාට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉගැන්වීමට සැලැස්වීමයි.
ravin Thursday, 27 April 2023 06:56 AM
ස්තනවීම අවලංගුකල නීතිය ස්තාන මාරුවිම් ලබා අනිකුත් නිලදාරින්ට බලපාන්නෙ නැැද්ද?
C.K.Lankaputhra Thursday, 27 April 2023 10:02 AM
පොලිස් මූලස්ථානට මාරු කලා කියන්නෙ දඩුවම තවත් බරපතල කලා කියන එකයි. අනේ මන්දා, මේ රට ගමන් කරන්නේ බලු ගුදය පැත්තටමයි. ආණ්ඩූකාරයො කැමති ඒ පැත්තටමයි.
විපරමා Thursday, 27 April 2023 03:02 PM
දේසපාලුවෝ ඇගිලි නොගහන තැනක් නැහැ .අදිකරණය පවා දේසපාලණීකරණය වෙලා ?