සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේදී අජන්ත මෙන්ඩිස් ලකුණු 8 කට කඩුලූ 6 ක් දවාගනිමින් ඔහුව සතුව තිබූ විස්සයි20 ඉනිමක දක්‍ෂතම පන්දු යැවීමේ ලෝක වාර්තාව අලූත් කිරීමට සමත් විය. අජන්ත මෙන්ඩිස් 2011 වසරේ අගෝස්තු මස ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී ලකුණු 16 කට කඩුලූ 6 ක් දවාගනිමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ආචාර කරනවවා..
එක එක වර්ගයේ පන්දු යවන්න ඕනෑ නැහැ සහෝ. ඔය කට්ටිය අවුට් වුණ පන්දුවම දාන්න. එතකොට ලේසියි. අපිත් ගොඩ. (නි)
මෙන්න උණු උණු ප්‍රවෘත්ති (නි)
මොරටු විද්‍යාලයට ආඩම්බරයක් . මොරටු විද්‍යාලයේ ප්‍රණාමය අජන්තට..(ස)
දැන් මගේ බලාපොරොත්තුව අජංත තමයි..(ස)
මෙදාපාර අපේ කප් එක...ජය වේවා ශ්‍රී ලංකා...(ස)
හොදට බෝල් කරද්දි තියාගෙන වර්ණනා කරන්නයි අවුල් යනකොට ටීම් එකෙන් එලියට දාන්නයි කරන්නැතිව අජන්ත ටීම් එකේ දිගටම තියාගත්තොත් හොදයි (දී)
අපේ කොල්ලට ජයවේව (දී)
අපි සිංහයෝ .ඔබට සුභපැතුම් .කොහොම හරි කුසලානය ගන්න උත්සහ කරමු .(දී)
අජන්තටත්, ශ්‍රී ලංකා කණ්ඩායමටත් උණුසුම් සුභ පැතුම්! තරඟාවලිය පුරාම මේ තත්‍වය පවත්වා ගැනීමට හැකි වේවා!(ස)
සොයුර, සුභ පැතුම් ඔබට..(ස)
නියමයි කොල්ලනේ.(ස)
සුභපැතුම් අජන්ත (දී)
නියමයි මෙන්ඩිස්.(ස)
අපි ඔබට ගෞරව කරමු. (නි)
මගේ මුලු පරම්පරාවම ඔබ ගැන සතුටු වෙනවා
මගේ මුලු පරම්පරාවම ඔබ ගැන සතුටු වෙති. (නි)
අජන්ත ඔබේ දෙමව්පියෝ කොහොම සන්තෝස වෙනවා ඇද්ද ..!අපි සහ මුළු රටම මහත් සේ සතුටු වන්නෙමු..(ස)
නියමයි. අපේ සිංහල පැටවු. (නි)
දක්ෂකම සහ වාසනාව ඔහු සතුව ඇත. (නි)
මෙයාව අපි ඉදිරියට අරගෙන යමු. (ස)
කමෝන්... ඔහොම යං. (නි)
ගොඩක් කාලෙකට පස්සේ අපේ කොල්ලෝ කැරම් ග්‍රහනවා..(ස)
නියමයි කොල්ලෝ අපිට ආඩම්බරයි...(ස)
නියමයි කොල්ලනේ. ආඩම්බරයි. (නි)