රජයේ රෝහල් පහක හදවත් සැත්නම් කර ගැනීමේ අපේක්‍ෂවෙන් 8180 දෙනකු පොරොත්තු ලේඛනයේ සිටිතියි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක පවසයි. කොළඹ ජාතික රෝහලේ 2412 ක්ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ 1325 ක්ද කරාපිටිය රෝහලේ 828 ක්ද මහනුවර මහ රෝහලේ 3589 ක්ද ජයවර්ධනපුර මහරෝහලේ 26 ක්ද සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් ප්‍රශ්නයක් නෑ හැමෝම කියන්නේ හෘදවස්තුවක් නෑ කියලනේ...
අටදාහක් හදවත් සැත්කමි පෝලිමේ කියන්නේ පොඩිගණනක් නොවෙයි. තියෙන අයට පුශ්නයක් නෑ.නැති අයට තමයි ප්‍රශ්නේ.
අපි යන්නේ ආසියාවේ ආශ්චර්යට. හම්බන්තොට පිට්ටනියට වියදම් කරපු සල්ලයි අනිත් අනවශ්‍ය වියදමුති තිබුණනම් මේ ලෙඩ්ඩුන්ඩ සනීප කරන්න තිබුනා.
අපේ පුංච් රටේ එහෙම උනා කියන්නේ පුදුම වෙන්න දෙයක් නෙවි ආසියාවේ පිළිගත් රටවලත් ඔයවගේ පෝලින් තියනවා අව්රුදු ගණන් මස ගණන් ලෙඩ්ඩු පෝලින් වල ඉන්නවා තමන්ගේ වාරය එන තුරු .
.මෙතනදි හිතන්න දෙයක් තිවයනවාලංකාවේ දැන් හදවත් රෝගීන් කොච්චරක් ඉන්නවද.වැරදි ආහාර රටාව ව්‍යායාම මදිකම නිසයි මෙහෙම වෙන්නේ ,වසරකට මේ තරම් රෝගීන් ප්‍රමාණයක් එකතුවීම බරපතළ ප්‍රශ්නයක් තමයි...
ළඟදීම දොස්තරවරු වෙනුවට පොලිටික්කෝ ලෙඩුන්ට බෙහෙත් දීමට පටන් ගනිති මිරිකන මැජික් බෝලයේ බලයෙන් සියල්ල කල නොහැකිය
බොලවු, ලෙඩ දුක් හැදෙන එක ගැන අපි කණලාටු වෙන්න ඕනි තමයි. ඒත් කිවුවා වගේ අනවශ්‍ය සංවර්ධන වැඩ නවත්තලා රෝහල් වල මේ වගේ සැත්කම් වැඩිපුර කරන්න පහසුකම් දුන්නොත් වඩා හොදයි
මේකත් බලන්නේ බෝවෙන රෝග ලයිස්‌තුවට දාන්න.මොකද කියන්නේ.එතකොට බෝවෙන රෝග ඇමති කෙනෙක් නම් කරන්න පුලුවන්,උදව්වට අදීක්‍ෂණ කෙනෙකුත් එක්‌ක.
නමුත් පුද්ගලික රෝහල් වල මේ පෝලිම නෑනේ...සල්ලිවල බලේ....
මේකද ආසියාවේ ආශ්චර්යය..?
යමන් , යමන් ඔහොම යමන් ආස්චර්යය දැන් ලඟයි
පෞද්ගලික රෝහල් වල බලපෑම් නිසා රජයේ රෝහල් වල දොස්තරලා මග හරිනවා. අනේ හිපොක්‍රටීස් ඔබ කොහිද?
අහෝ! ඉවසන්න හදවත, ඉවසන්න...
අනේ මේ අපේ මැති ඇමතිවරුන්ටයි කියන්නේ.හෙට ලෝකෙට එළිය දෙන්න ඉන්න අපේ දරුවන්ගේ වත් හදවත් සුවපත් කළොත් නේද හොද?
you take my heart away.