ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ සේවක හඟුරන්කෙත පදිංචි ජනත කාංචන මුදන්නායක (27 සිය දකුණත උඩින් වෑන් රිය 32ක් ධාවන කරන්නට ඉඩදී ගිනස් වාර්තාවක් තැබීමට අද උදෑසන ගාලු මුදදොර පිටියේදී උත්සහායක් ගත්තේය. 1994 දී ටොන් 200ක් බැරැති දුම්රිය මැදිරි කීපයක් කටින් ඇද වාර්තාව පිහිට වූ ගාමිණි වසන්ත ඔහුගේ පියාය. කුඩා කල සිටම මෙවැනි විශ්මිත දෑ වලට ඇළුම්කම් පාන ඔහු වසය 16 දී ටොන් නවය හමාරක් බරැති දුම්රිය මැදිරියක් සිය ඇඟිලි තුඩුවලින් තල්ලුකර වාර්තාවක් ද තැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd