ඇඹිලිපිටිය හල්මිල්ලආරේදී ගැමියන් දෙපිරිසක් අතර බහින්බස් වීමක් දුර දිග ගොස් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී 12ක් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබූහ. බෝම්බය ගැසූ බව කියන දෙදෙනා ද පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්
සුබ අලුත් අවුරුද්දක් කියලා කට පුරා කිව්වට, ලොකු ලොක්කෝ අලුත් තෙල් ඉහිරෙන අලුත් අවුරුදු පණිවිඩ නිකුත් කලාට පෙන්වා නේද අපේ රට අභ්‍යන්තරයේ තියෙන අනතුර. සාමාන්‍ය ගැටුමකදී පවා බෝම්බ පාවිච්චි කරන තැනට පුරවැසියෝ පත්වෙලා දලදා හාමුදුරුවනේ.
පාලකයන්ගෙන් ලබාගත් ආදර්ශ
අවුරුදු දවස් වලවත් හොදින් ඉන්න බැ මුන්ට....