ගම්පහින් දී ඇල් ඔයට එකතු වන අත්තනගලු ඔයේ මාකෙවිට ප්‍රදේශයේ ගැට කිඹුලකු සිටින බව ගැමියෝ කියති. ප්‍රදේශයේ බල්ලන්, බලලුන් හා කුකුළන් ද අසල කැලෑවේ නරියන් ද කිඹුලාගේ ගොදුරු වී ඇතැයි ඔවුහු කියති. අත්නගලු ඔයේ කිඹුලන් සිටින බවට මෑතදී වාර්තා වුයේ නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්නවා එක දවසක් වල්පොල හන්දිය හරියෙ දැක්කා නැට්ට වතුර උඩ ඔළුව වතුරෙ දාගෙන ඉන්නවා... හුගක් අය දැක්කා ඒ කිඹුලව..!(නු)
ගැට කිඹුලගේ ගැට වලටනම් අහු වෙන්න එපා. පරිස්සමින් (ස)
ගැට කිඹූලෙක් නම් වෙන්න බැහැ. මෙහෙම සතුන් අල්ලන්නේ ගොඩ කිඹුලන්. (නි)
කිඹුලත් මොනවාහරි කන්න එපැයි. (නි)
අජිත් කියන්නේ සම්පූර්ණ ඇත්ත. (නි)
ගැටකිඹුලා වදවීයන සත්ව ගණයට අයිතියි.. එම නිසා මේ සත්තුන්ට හිරිහැර කරන්න මරන්න එපා..!(නු)
ගැටකිඹුලාගෙන් පිරිමි අය පරිස්සම් වෙන්න ඕන..!(නු)
ගැට කිඹුලන්ගේ ඇඟේ ගැට ගැට තියෙනවා. ගැට කිඹුලෙක්ට අහු උනොත් බේරෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි ගැට මිරිකන එක.
දරුවනේ, නාන්න රෙදි හෝදන්න යන්නේ එහෙම නෑ හොඳද (ස)
එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න (ස)
ඒ පළාතේ ඉන්න මඅය එකතුවෙලා වනජීවී එකට කියලා අල්ලන්න.. ඒකටත් ජනාධිපතිතුමා මැදිහත් වෙන්න ඕනද?(නු)
යහළුවනේ ඔයාලනම් යන්න එපා (ස)
අනේ පුළුවං නම් හොයලා බලලා කිඹුලියකුත් දාන්න.. ඔය දරදඩුකම් ඉබේම නරත වෙයි..!(නු)
එහෙනම් සත්තුවත්තට භාර දෙන්න (ස)
ඔන්න පරිස්සම් වෙන්න. නොකිවුවා කියන්න එපා (දී)
ගැට ඇති ගැට කිඹුලෙක්ද ? (ස)
අරහේ ගං කබරයෝ රජ කරනකොට අත්තනගලු ඔයේ ගැට කිඹුලෝ ගැන මොනවා කියන්නද? (නි)
අත්තනගල්ලේ ඉන්නේ සිංහයින් වගේ මිනිස්සු. (නි)
එතකොට අර අහවල් ඔයේ නැද්ද? (නි)
ලංකාවේ ගැට කිඹුල්ලු ඉතාලියේ නම් ඉන්නවා හරි හරියට. (නි)