අතුරුගිරිය පිට්ටුගලදී මින් මද වේලාවකට පෙර මංකොල්ලයක් සිදු වූ බව පොලීසිය කියයි.
රුපියල් දස ලක්ෂයක මුදලක් කොල්ල කන්නට ඇතැයි ස්ථිර නොවූ වාර්තා කියයි.
ඇඟළුම් කම්හලක අඹුසැමි යුවළක් බැංකුවෙන් සල්ලි ගෙන යද්දී වෑන් රියකින් ආ පිරිසක් මේ කොල්ලය සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමත මණ්ඩලය තියෙන්නේ පිට්ටුගල නිසා පොලිසිය සියලු පාදඩයින් එයට යොමුකරයි .(නදී)
මිලේනියම් නෙමෙයිනේ. එහෙනම් කමක් නැහැ (නි)
හමුදාවෙ හරි පොලිසියෙ හරි නම ගෑවිච්ච සෙට් එකක් වෙන්න ඇති අනිවාර්යෙන්ම (නි)
මෙතනටත් හමුදාවේන් පැන්න කෙනෙක් සම්බන්ධ ඇති. .(ස)