IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අදයි - හෙටයි ලයිට් කපන්නෑ

(යොහාන් භාසුර)

විදුලි කප්පාදුව අද සහ හෙට (30 සහ 31) දෙදින අත්හිටුවීමට විදුලිබල මණ්ඩලය තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

ජල විදුලියෙන් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් ජනනය කිරීමේ හැකියාව ලැබීම නිසා මෙම තීරණය ගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. 



අදහස් (3)

අදයි - හෙටයි ලයිට් කපන්නෑ

sharm warn Monday, 30 January 2023 05:01 PM

මේක මීට කළිනුත් කරන්න තිබුණා...දේශපාලකයින් තරමට මහබැංකු මුදල් මංකොල්ල කාපු කාලකණ්ණි රුලක් තමයි ලංවිමේ ඉන්නේ. දැන් පස්ස බිම ඇනිලා මොලේ ක්‍රියාකාරී වෙලා. මෙච්චරකල් ජලාශවල වතුර හොරෙන් පිටකරලා ජල මට්ටම බස්සලා පෙන්නුවාම... පව්. කවදා ගෙවන්නද?

:       2       13

Sunil Monday, 30 January 2023 05:56 PM

මේ පියවර කළින්ම ගත්තේ නැත්තේ ඇයි? විදුලි බල ඇමැති ඕනෑකමින්ම මේ පියවර මග හැර අහිංසක සිසුසිසුවියන් ප්‍රාණ ඇපයට ගත් බවයි පෙනෙන්නේ. ප්‍රධාන හේතුව කොමිස් නැතිවීම...

:       0       6

fairoos Monday, 30 January 2023 06:29 PM

අද කරන්ට් කපන්නේ නැහැ කියලා කියන්නේ හවස 5 ටද? දවස ඉවරයිනේ...

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 99 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 739 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1813 1

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 577 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1325 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 160 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site