විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධිකරණය ජනතා අවශ්‍යතා තේරුම් ගෙන එම අවශ්‍යතා ඉටු කළ යුතු යැයි මහින්ද රාජපක්ෂ ජනපති මිනුවන්ගොඩදී අද පැවැසීය.
ජනපති එහි නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කළේය.
කිසිවකුගෙන්වත් චෝදනා එල්ල නොවන ආකාරයට අධිකරණය සිය ගෞරයට රැකගෙන ක්‍රියා කළ යුතු බවත්, අධිකරණය කෙරෙහි ජනතා ගෞරවය විනාශ වී ගියහොත් රට පාලනයේ දී දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවන බවත් ජනපති ප්‍රකාශ කළේය.
අධිකරණය දෙකට බෙදා දේශපාලනයට ලක් කිරීමේ උත්සාහයක් පවතින බවත්, පාකිස්තානයේ කළ දේ ශ්‍රී ලංකාවේ කළ නොහැකි බවත්, ප්‍රරජාතන්ත්‍රවාදී ලෙස පත් කැර ගත් රජය පෙරළීමට මෙරට බුද්ධිමත් ජනතාව කිසිවිටක ඉඩ නොදෙනු ඇති බවත් ජනපති සඳහන් කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ; අධිකරනය නොව, විධායකය හා ව්‍යාවස්ථාදායකය දෙකනම් ගෞරවය නැත්තටම නැතිකරගෙන ගොඩාක් කල්. (ත)
කඩේ යන මන්ත්‍රීවරු විනිසුරන් කරමු. (ත)
දැන් කියලා වැඩක් නෑ. කෝච්චිය ගිහින් ඉවරයි. පනින්න පෙර සිතා බැලිය යුතුයි. (ත)
අධිකරණය දෙකට බෙදා වෙන් කරන්න යන්නේ කවුදැයි අපට කියන්න. (ත)
අපට මේවා තේරෙන්නේ නෑ. (ත)
ජනතාව තාම බුද්ධිමත් නෑ. (ත)
කවුද කවුද නායක තුමනි? (ත)
ඇත්ත ඒ තරම් කොන්ද පණ තියන මිනිස්සු ලංකාවෙ නැහැ (ත)
ඉදිරියට එන ජන්ද වලදී අපට ටිකක් බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා.... බුද්ධියට වඩා හැගීම් වලට අනුව ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රතිඵල නතර කරන්න ඕන. (ත)
ඇත්ත ,ඔබතුමා ඍජුව ඉන්න,යුද්ධය තිබුණු කල නොතිබුණු ප්‍රශ්න දැන් මතුවෙමින් පවතිනවා .සාමයේ ප්‍රතිලාභ විඳගන්න දේශයට තව තවත් සවිබල දෙන්න ඔබට දිර්ඝායු අපේ ජන නායකතුමනි . (ත)
ළමයින්ගේ මෙන්න අලුත් කතන්දරයක්. (ත)
බුද්ධිමත් ජනතාවට බුද්ධිමත් විදියට සලකනවද කියල තමයි ප්‍රශ්නේ? (ත)
මේවගේ කතා අහලා අහලා ඇති වෙලා. (ත)
අදිකරනය දෙකට කඩන්න හදන්නෙ කවුදැයි පැහැදිලි කරන්න. (ත)
ඒකට කියටවත් ඉඩක් නැහැ අපෙන් (දී)
විත්තිකරුවෙක් හැටියට උසාවියට ගිහින් නඩුකාරයා ඉදිරියේ මට ඔබට විශ්වාස නැහැ කියලා හැරිලා යන්න පුළුවන්කමක් රටේ කිසිම පුරවැසියකුට නෑ. උසාවියට අපහාස කළා කියලා අමතර දඩුවමක් නියම කරනවා. එහෙම රටේ ඉන්න ඉහළම නීතිවේදියා හැටියට අගවිනිසුරු තුමියටත් එම නීතියේම පිහිටා සිටිය යුතුයි. එතුමිය රටේ නීතිය හෑල්ලුවට ලක් කරන්නේ ඇයි? (ත)
adikaranaya denatamath hatharata kedila. Kegahala wedak nehe. Hugak Pramadai. Oyage paduwe saakkuwa purawaganna sir.
අධිකරණය දැනටම හතරට කැඩිලා. ඔබතුමා ප්‍රමාධවුනාවගේ. ඔය ගියදේ ගියාවී. ඉදිරියට ටිකක් කල්පනාවෙන් ඉන්න. (ත)
මට මේ කිසිවක් තේරෙන්නේ නෑ. (ත)
අපි එකට ඉඩ දෙන්නේ නැහැ (දී)
අධිකරණය එහෙම කරන්න පුළුවන් දෙයක් නොවෙයි (දී)
කොහොමද එහෙම කරන්නේ,අධිකරණය ස්වාධීනයි (දී)
අපි ඉඩ දෙන්නේ නැහැ (දී)
වෙන මොකුත් නෙමෙයි...අධිකරණයත් දැන් වාණිජකරණය වෙලා කියලයි මට හිතෙන්නේ ... හතරට පහට කැඩිල කියන කතාව නම් පිළිගන්න සාක්ෂි ප්‍රමාණවත් නෑ (ස)
මොනවා හරි කියල කාලය ගෙවන්න එපාය . ඉස්සර යුද්ධය. දැන් අධිකරණය. ඔය හිඟන්නාගේ තුවාලය වගේ තමයි. (ස)
තව අවුරුදු 20ක් යද්දී රට ගැන කතාකරන්න දෙයක් ඉතුරුවෙලා තියෙන එකක් නැහැ. (නි)
අගවිනිසුරුතුමියගේ ක්‍රියාකලාපය මම අනුමත නොකරමි. (නි)
දැන් කවුද ඒක කරන්න හදන්නේ? (නි)
රටේ කොපමණ බුද්ධිමතුන් සිටියත් මුදල් මත සියල්ල වෙනස් වේ. (නි)
රටම විනාස වෙලා ඉවරයි. දන්නේ නෑ වගේ ඉන්නවා (ස)
නඩුත්, අධිකරණයත්, රටත්, බලයත් සියල්ල ඔබගේම තමයි..!(නු)
රටේ නීතියේ ආධිපත්‍ය විනාශය කරා ගමන් කරමින් තිබේ.. නීතියක් නැති රටක ජීවත් වෙනවාට වඩා මිය යෑම වටි..!(නු)
අර සමෘද්ධිලාභීන් නොකා නොබී ඉතිරිකරගත් මුදල් ටික රැක දේවා..!(නු)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
තව අවුරුදු සියයක් විතර යනකොට අපේ මිනිවල්වල් හාරනවා අනිවාරයෙන්ම දැන් ඉන්න මිනිසුන්ගේ අං වලිගේවල් තිබුනද බලන්න.(නු)
ජනතාපරමාධිපත්‍ය තියනවා කිය කිය ඕනම දෙයක් කරන්න විවාස්ථාදායකයට පුළුවංද? (නු)
අපිට මේ වගේ කතා අහලා දැන් එපාවෙලා. (නි)
අධිකරණය දෙකට බෙදා වෙන් කරන්න යන්නේ කවුදැයි අපට කියන්න. (නි)
ආයෙත් මෙයාලටම තමයි ඉතිං අපි නම්.!(නු)
රනිල්: ආයෙත් මම එකම කතාව කියන්නද? ඔන්න එකමත් එක කාලෙක සුකරයෙක්(ඌරෙක්) සින්හයෙක්ට අභියෝග කලාලු සටනකට. සිංහයාත් බය නැතුව අභියෝගේ බාර ගත්තලු. සටන තියන දවසේ සටන් පිටියට බැහැපු සිංහයා දැක්කේ මොකද්ද, තමුන්ගේ මුලු ඇඟම වැහෙන්න අසුචි නාගෙන සටනට ඇවිත් හිටපු සුකරයව. අනේ යාලුවේ උඹයි දිනුම් කියපු සිංහයා පරාජේ බාරගෙන හැරිලා යන්න ගියාලු. (නු)
අයියෝ අදිකරණය
අධිකරණය කාටවත් අගතියක් වෙන්න වැඩ කරන්න එපා (දී)
ජනතාව බේරා ගන්න තියෙන එකම තැන අධිකරනයිබ් (දී)
අපොයි ඔවු. (නි)
අධිරණයක් කොහොමද දෙකට කඩන්නේ? (නි)
මේ පිළිතුර නින්දෙන් නැගිටලා කමෙන්ට් කරන රනිල්ට. උසාවියක් හා සමාන වන්න නම්, මේ කමිටුව අඩුගානේ කෙහෙල් කැනක් කපපු හොරාට වුනත් පිළිතුරු ගොනුකිරීමට ලබාදෙන අවම කාලය චූදිතයෙකුට ලබාදිය යුතුයි. පැමිනිලිකරුම නඩු අහන තැනක චූදිත විතරක් උසාවියේ පිළිවෙත රැකියා යුතුද? (ත)
මොකද මේ කෑගහන්නේ? (නි)
යුද්ධෙන් රට බේරාගත් ජනාධිපතිතුමාට මේකත් වැඩක් ද? (ත)
ඇයි බයවූණාද? (නි)
විශ්වාස කරන්න එපා (දී)
"අධිකරණය දෙකට බෙදන්න හදනවා, පාකිස්ථානයේ කළ දේ මෙහේ කරන්න දෙන්න බැහැ" ඒක හරි. කරන්න දෙන්න එපා කීයටවත්. (නි)
ලාංකිකයෝ විදිහට අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ (දී)
යුද්ධය අවසන් කළා. දැන් මේ රටට මොකද වෙන්නේ? (නි)
අපි ඉන්නකල්
කොහොමද එසේ කරන්නේ (දී)
මොකද්ද පදනම එසේ කියන්න (දී)
රටක විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධිකරණය එක් අයෙක් යටතට ගෙන්න ගියාම ජනතාවට එපා වෙනවා..(ස)
කොහෙත්ම නැහැ (දී)
රනිල්ට තේරෙන්නේ නැති දේ මෙන්න මෙම තේරීම් කාරක සභාව අධිකරණයක් ලෙස ක්‍රියාකරන්නේ නම් ඉන් නියෝජිතයන් සිව් දෙනෙක් ඉවත්ව යන්නේ මෙම ක්‍රියාවලිය ගැන විශ්වාසයක් නැතැයි කියා නම් චූදිතයාට විශ්වාසයක් ඇති වන්නේ කෙසේද? උදාහරණයක් ලෙස ඔබගේ නඩුව අසන අධිකරණයෙන් මේ නඩු ඇහිල්ල ගැන විශ්වාසයක් නැතැයි කියා විනිසුරුවන් පිරිසක් ඉවත්ව යන්නේ නම් ඒ නඩු ඇහිල්ල ගැන ඔබට විශ්වාස වන්නේ කෙසේද? (ත)
"මුතුකුඩ 2012-12-09 21:03:57 යුද්ධෙන් රට බේරාගත් ජනාධිපතිතුමාට මේකත් වැඩක් ද?" කීවැනි අවුරුද්ද වෙනකල් ඔය යුද්දේ ඉවර කරපු සිංදුව ප්‍රතිවාදනය කරන්නද හිතා ඉන්නේ? ලබන මාර්තුවෙන් පස්සේ ලෝකෙටම යුද්ධ ප්‍රකාශ කරන්න වෙයි අපට. (සොරි ලෝකෙටම නෙවෙයි, ස්වාසිලන්තේ කසකස්තානේ මාලදිවයින වගේ කීපයක් හැර,) චීනෙත් එදාට තමා අපෙන් දෙකක් අහගන්නේ. (නි)
අධිකරණය විනාස කරන්න එපා (දී)
ඔය අගවිනිසුරු ධූරයට හරියටම හරියන කෙනෙක්ව මම දන්නවා. (නි)
අධිකරණය දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵල. (ත)
මේවා මෙහෙම වෙන්නේ ඇයි? කාගෙද වරද? (ත)
ඕවා හොදයි ලංකාවෙ අයටම..!(නු)
අපි ඒ වෙනුවෙන් දිවි පුදනවා (දී)
ඒකට ඉඩ දෙන්න බැහැ
බුද්ධිමත් ජනතාව.. ඒක නම් ඇත්ත බුද්ධිමත් කම පේනවා (නු)
පාකිස්තානයේ කළ දේ ශ්‍රී ලංකාවේ කළ නොහැකි බවක් කියන්නේ එහෙම බයක්වත් තියෙන නිසාද? (නි)
ඉතිං දෝෂාභියෝගය ගෙනාවේ අපියෑ? (නි)
හෙහෙම බෙදන්න පොලිය දෙනවා ද දැන් (දී)
බුද්ධිමත් ජනතාවක් හිටියනම්, සමහරු පාර්ලිමේන්තුවට යවයිද? (ත)
උසාවියේ නඩු අහන්න ඉන්නේ උගත් බුද්දිමත් ය. මෙතන එහෙම නෑ. ඉතින් එතුමිය අධිකරණයේ ගෞරවය තියල හැරිලා ගිය එක හරි. (ත)
ඔය කියුවට පුලුවන්ද
දැන් කවුද මේවා කරන්න හදන්නේ? මොන බොරු කතාද අනේ මේ? (නි)
කවුද ඉතිං කරන්නේ? මොකෝ අපිට පුලුවන්ද මේවා කරන්න? (නි)
පලක් වෙන්නේ නැහැ (දී)
හැම ගහකටම කොටන කොට්ටෝරුවා කෙසෙල් ගහට කොටද්දී වෙන දේ මට මතක් වෙනවා. (නි)
දිවි හිමියෙන් රකිනවා අපි එක (දී)
තුල්සි ඔයාට වැරදිලා මම හිතන්නේ. මුතුකුඩ, ඔයා කියලා තියෙන්නේ යුද්දේ දිනපු ජනාධිපතිතුමාට අධිකරණය දෙකඩ කරන එකත් ලොකු වැඩක්ද වගේ කතාවක්නේ. (නි)
ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට (නි)
ලංකාවේ අධිකරණය එහෙම කඩන්න පුළුවන් වෙන්න නොවෙයි හදලා තියෙන්නේ (දී)
රටේ මිනිස්සු හැමදාමත් මෙයා කියන දේ අහන්නේ නැහැ..!(නු)
කෝ දෙයියනේ අර ස්විස්ටර්ලන්තයට වඩා අපි උසස් කියලා කියපු අය (ස)
මට කියලා දෙන්න කොහොමද එහෙම කරන්නේ. (දී)
පාරා වලලු (ස)
මම කීයටවත් විශ්වාස කතාව (දී)
කවදාවත් නොවෙන දෙයක් (දී)
දේශපාලන පක්ෂ ගානට අධිකරණය නොදැමිය යුතුයි (දී)
මම ඉන්නකල් එහෙම කරන්න දෙන්නේ නැහැ (දී)
පුදුම අදහස් තමයි මිනිස්සු කරලා තියෙන්නේ (දී)
ලංකාවේ අධිකරණය සුරක්ෂිතද (දී)
ලංකාවේ නීතියක් කියල දෙයක් නැහැ (දී)
ලංකාවේ අනාගතය කොහොම වෙයිද (දී)
සෙනග අඩුයි වගේ දැන් ටික ටික (ස)
ඒක කරන්න නම් බැහැ (දී)
මෙන්න මට හිනා යන තව දෙයක් කියුවා (දී)
විකාර කොහොමද එහෙම වෙන්නේ
ලංකාවේ අධිකරණය තවම ශක්තිමත් (දී)
අපි මුල මතක තියෙන මිනිස්සු (දී)
රටක අධිකරණය උත්තරීතරයි (දී)
අනාගතයේ මොනවා වෙයිද කියලා අපි කොහොමද මේ වෙලාවේ ඉගෙන කියන්නේ (දී)
හීනෙකින්වත් වෙන්නේ නැහැ (දී)
ඔබතුමිය යන පාර හරි නෑ (ස)
ඒක කරන්න දෙන්න බැහැ කාටවත් (දී)
මේක ඉල්ලන් කෑමක් (ස)
බය වෙන්න එපා කවදාකවත් වෙන්නේ නැහැ (දී)
මම දන්නවා අගවිනිසුරුකමට හොද කෙනෙක් ගැන. (නි)
ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ (දී)
කොහොමත්ම බැහැ (දී)
විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධිකරණය රාජ්‍යයක අවශ්‍යතා තේරුම් ගෙන එම අවශ්‍යතා ඉටු කළ යුතුය (දී)
අපි ගරු කරනවා (දී)
මේවා අහලා පණ යන තරමට මටම හිනා... (නි)
යමක අවසානය ළගයි වගෙයි. (නි)
විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ""රාජ්‍යයක"" අවශ්‍යතා තේරුම්ගෙන එම අවශ්‍යතා ඉටු කළ යුතුය. (නි)
එතකොට දෝෂාභියෝගය ගෙන ආවේ ජනතාවද? (නි)
ලංකාවේ මිනිස්සු හැමදාම නිකන් ඉන්නේ නැහැ (දී)
වැරදි කළොත් ඒවාට විදවන්න සිදුවෙනවා කාටවුණත්. (නි)
එතකොට පකිස්ථානයේ තියෙන්නේ ජනතාව පත්කරපු ආණ්ඩුවක් නෙමෙයිද? (නි)
කවදා සිදු නොවන කාරණාවක්
මිනිස්සුන්ව තවදුරටත් රවට්ටන්න බැහැ. (නි)
අයියෝ සල්ලි
කවදාවත් නොවෙන වැඩක්
මේ සසර දනවුවේ... ලංකාවෙ අසරණ වෙලා... කාට කියන්නද බුදු හාමුදුරුවනේ.... (නි)
ඡන්දය දුන්නේ අපිමයි කියලා හිතනකොටත් ලැජ්ජයි. සත්තයි. (නි)
එහෙම කරන්න දෙන්න බැහැ (දී)