IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අධ්‍යාපන ඇමැති තර්ස්ටන් සිසුන් බලන්න යයි

(ඩයනා උදයංගනී)

නුවරඑළිය රදැල්ලේදී ඊයේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ තර්ස්ටන් විදුහලේ සිසුන්, ගුරුවරුන් ,දෙමව්පියන්ගේ සහ අනෙතුත් පුද්ගලයන්ගේ තත්වය සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නුවරඑළිය රෝහලට පැමිණියේය.

අමාත්‍යවරයා රෝහල් බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක ද නිරත විය

 



අදහස් (15)

අධ්‍යාපන ඇමැති තර්ස්ටන් සිසුන් බලන්න යයි

pakeer Saturday, 21 January 2023 10:05 PM

ඔන්න බලාගනිල්ලා වෙනස. මැරුණ එක ගැන කතාවක් වත් නැහැ. උන් කවුද, උන්ගේ පවුල්වලට මොනවද වෙන්නේ ඒ කිසි දෙයක් නැහැ.වාර්තා කිරීමේ සිටම මේ වෙනස. මොනව කරන්නද තව කොහෙද කොළඹ තියන ලෙකුම ඉස්කෝලවලට මේක වුණානම්.

:       5       67

shanthaSunday, 22 January 2023 01:11 AM

ඔය නාකි මයිනාගේ ඉස්කෝලේ. කොළඹ අනිත් ඉස්කෝල එයාව ගත්තේ නැහැ. ඒ කාලේ ඉඳලාම මයිනා රස්තියාදු කාරයෙක්... ඔය කියන ඉස්කෝලෙන් බිහිවුනේ වැඩිපුරම රස්තියාදු කාරයින්. මයිනාගේ ඕඩර් එකකට වෙන්න ඇති මෙයා ළමයින්ව බලන්න ගියේ...

:       1       8

podi mole Sunday, 22 January 2023 06:43 AM

අර ජනාධිපතිතුමා දුන්න ගුවනින්ම තමයි මේ යන්න ඇත්තේ. ශුවර් එකටම මේක පිටින් දාලා නුවරඑළියෙට හෙළිකොප්ටර් ට්‍රිප් එකක්දාලා සැපක් අරන් එන්නේ.

:       0       13

චන්දන Sunday, 22 January 2023 07:39 AM

සහතික ඇත්ත . මෙයාල බලන්න කලින් නුවරඑළිය ගිහිල්ලා මැරුණ ළමයි බලන්න තිබුන . ඒත් අපේම ළමයින්. වඩාත්ම අසාධාරණ වෙලා තියෙන්නේ එයාලට . රජයෙන් විශාල වන්දියක් ගෙවිය යුතුය . බස් ගැමුණු කියන විදියට බස් එක නයිට් ක්ලබ් එකක් වගේ ලු . ඇයි මේ වගේ බස් පාරෙ යන්න දෙන්නෙ . නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද ?

:       0       17

Saman Sunday, 22 January 2023 12:58 AM

මම කියන්නේ මේ ජාතිවාදයක් ගැන නෙවෙයි. නමුත් අර මැරණ අය මැරුණා බලන්නවත් කවුරුත් නෑ. නොකින් අපේ රටේ ජාතිය.

:       0       15

Sunil Sunday, 22 January 2023 06:35 AM

මෙයා යන්නෙත් පින් ජානාධිපතිගේ පාරෙම තමයි. පිට පළාතක පාසලක දරුවන්ට මේ දේ වුණා නම් හැරිලා බලන්නෙවත් නැහැ. මුන් ඔක්කොම හැකි ඉක්මනින් අතුගාලා දමන්න ඕනි.

:       0       15

kamal Sunday, 22 January 2023 07:12 AM

හෙට අනිද්දාම අළුත් ඇමැතිවරයෙක්ව දිවුරුම් දීලා පත්කරවලා අනිත් මළගෙවල්වලට යවනවා. අපි ගුණ යහපත්කම් නැති, සමාජ චාරිත්‍ර නොදන්නා වනචාරීන් නෙමෙයි...

:       0       2

සමන් Sunday, 22 January 2023 07:16 AM

මැදවච්චිය පැත්තෙන් හරි බින්තැන්න පැත්තෙන් හරි trip ඇවිල්ලා accident උනාමත් හෙලිකොප්ටර් දීලා ලෙඩ්ඩු කොළඹ ගේනවද? ඇමතිලා ඇවිල්ලා බලනවද? රටේ සැබෑ වෙනසක් ඇතිවෙලා වගේ..

:       0       13

kamal Sunday, 22 January 2023 08:05 AM

හෙට අන්නිදාම අලුත් ඇමති වරයෙක්ව දිවුරුම් දීලා පත් කරවලා අනිත් මළගෙවල්වලට යවනවා. අපි ගුණ යහ පත් කම් නැති,සමාජ චාරිත්‍ර නොදන්නා වනචාරියෝ නෙමයි.

:       0       8

Virraj ani Sunday, 22 January 2023 09:35 AM

මේ අය විතරද මනුස්සයෝ අර මැරුණ අය සත්තුද?

:       0       15

Namal Sunday, 22 January 2023 10:37 AM

මේ ඇමතිගෙ කොහොමත් නට් ලූස්.

:       0       11

Sarath Sunday, 22 January 2023 10:39 AM

මුට ඡන්ද තියෙන්නෙ කොලඹනෙ ඒකයි මේ.

:       0       13

Daya Sunday, 22 January 2023 01:18 PM

හැටන් සිසුවන්ගේ මළගෙදරට නොගියේ ඇයි?

:       0       7

lambert Sunday, 22 January 2023 02:29 PM

ජාතිය, ආගම, සමාජ පන්තිය පසෙකලා මිනිසත්කම වෙනුවෙන්... කතාකරන එක ලොකු දෙයක්... දැන්වත් ඇස්අරිමු... ඔලමොට්ටල දේශපාලුවන් පරද්දන්න පුළුවන් එකම විදිහ මේක විතරයි.

:       0       4

sharm warn Thursday, 26 January 2023 09:17 AM

කතා කරන්නෙ නම් ජාතික සංහිදියාව ගැන.. රෙස් පැදලා මැරිච්ච දරුවො දෙන්නගෙ ගෙවල් තියෙන තැන වත් මෙ බුරුව දන්නෙ නැතුව ඇති. . මොකද හැටන් වලින් මුට චන්දෙ ලැබෙන්නෙ නෑනෙ.. දන් ඉතින් මෙ ලමයින්ගෙ මොඩ මව්පියො උඩ ඩාගෙන මෙ බුරුවට චන්දෙ දෙයි ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 29 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලුන් පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 50 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 183 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 161 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1890 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 3299 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site