කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිරකුටියක දී ඒඩ්ස් රෝගය වැළඳී මියගිය රැඳවියකු සමග රඳවා සිටි පිරිසකගේ ලේ සම්පල් පරීක්ෂා කර ඔවුනට ඒඩ්ස් ආසාදිත වී ඇතැයි ද වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය බන්ධනාගාර අධිකාරීට නියෝග කළාය. හෙරොයින් ළඟ තබා ගැනීමේ සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි තිස්හතර හැවිරිදි පුද්ගලයෙක් බන්ධනාගාර රෝහලේ දී මියගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ලියපුදේවල් අරගෙන බැලුවම ලොකු දෙයක් වගේ .....
අනුර ගත මහන කලාට හිත පැවිදි කරන එක තමයි අමාරු.මම ගතින් ගිහි යෙක් වුනාට මගේ හිත ඊට වෙනස් බව දැක ගන්න සාමාන්‍යයෙන් අපහසුයි. බාහිරව බලන අයට කොහොම වුනත් මම ළගින් ඇසුරු කරන අය මා ගැන හොදින් දන්නවා.
ප්‍රියන්ති අල්විස් මිස්, කතාව වෙන පැත්තකට ගෙනියන්න එපා.පිරිමි විතරක් නෙමෙයි කාමාතුර.ගෑණුත් එහෙම තමයි
ගතයි හිතයි විතරක් මහනකරල මදි ආචාර්‍ය තුමෝ........
අපි දන්නවනේ ඔයගොල්ලෝ බස්වලදී අපිට දෙන වදයක්..හරිම මළ වදයක් තමයි දෙන්නේ.මම සමහර වෙලාවලට බස් එකෙන් බැහැලා යනවා යන්න..ඇයි මොන මළ කෝලමක්ද ඇඟටම හේත්තු වෙන්න එන්නේ..ගෑනූ දැකලා නැහැ වගේ පිරිමි අසහනකාරයෝ ..
ජයන්ත, ඇයි ඔහොම කාන්තාවන්ට අපහාස කරන්නේ.. ඔයා බස්වල යන්නේ නැද්ද? ප්‍රියන්ති මිස් කියූ දේ ඇත්ත.. බලන්න අද මේ රටට වෙලා තියෙන දේ. ඔයගොල්ලන්ගේ පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට කිසිම තැනක් නැහැ.බොරුකියලා කාන්තාවන් රටවල මේ පාර අපේ ඡන්දේ ගන්න ඉල්ලන්න නම් එන්න එපා...
හංසිකා නිරෝමි බස්නායක නෝනේ මමත් ජන්දෙ ඉල්ලන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයාල ඔහොම කියනකොට ඒ අදහස් අත්හරින්න වෙනවා.
රංජිත මංජුල මනස හා ශරීරය දෙකින් බාහිරව කිසිදු සත්වයෙකු නැත. එබැවින් මම මෙහිදී හිත කිවුවේ මනසටයි.ගත කිවුවේ ශරීරයටයි.. මේ දෙකම මහණ කිරීම නම් හික්මවීමයි..මම සරළව පැවසූ අදහසක් වත් හරියට තේරුම් ගන්න බැරිවීම පිළිබඳව මම කණගාටුවෙමි..තව ගැඹුරින් ආභිධර්ම විශ්ලේෂණයක් මේ පිළිබඳව සිදු කිරීම අවශ්‍ය නම් එයද ඔබ වෙනුවෙන් සිදු කරමි.
තෙරුවන් සරණයි.. මෙහි බෞද්ධ අදහස් සාකච්ඡා වූ බැවින් අදහසක් මතු කිරීමට කැමැත්තෙමි. අපගේ පැවිද්ද කායිකව මෙන්ම මානසිකවද සිදු විය යුතුය.. එය පැවිදි දිවිය අර්ථ සම්පන්න කරගැනීමට උපකාරයකි. එබැවින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් මෙහි සඳහන් කර ඇති අදහස ඉතා නිවැරදි බැව් ප්‍රකාශ කරමි..කය පැවිදි කරනවාට වඩා සිත පැවිදි කිරීම දුෂ්කර බව බුදුරජාණන්වහන්සේද අදහසකි..තෙරුවන් සරණයි..!!!
පරීක්ෂණ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!
මෙහි අදහස් දක්වා ඇති කමෙන්ට්ස අතරින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් දක්වා ඇති අදහස් ඉතා සාරවත් හා ගැඹුරු අදහස්ය. එතුමා ලියු දේවල් වලින් අපට ඉගෙන ගත හැකි බොහෝ දේවල් ඇතිබව මට සිතේ.අපරාධ දූෂණ වැඩිවීඹට මිනිසාගේ කාමරාගය අධිකවීම හේතුවී ඇතිබව පැහැදිලිව දැකගැනීමට ලැබේ.
මොනවද මේ ප්‍රියන්ති, හංසිකා කියන කතා. බස්වල අපිත් අවුරුදු ගාණක් ගිහින් තියෙනවා.ඉතිං අපිටත් ඔය කියන විදියේ අහිංසකයෝ හම්බ වෙලා තියෙනවා.එහෙම පිරිමිත් ඉන්නවා තමා.හැබැයි හැමෝම ගැන එහෙම හිතන්න එපා හොදේ
ප්‍රියන්ති, සමහර කාන්තාවෝ හේත්තු වෙනවාට කැමතියි. ඒක තමයි අපි ඒකට පෙළබිලා තියෙන්නේ. මම අත්දැකීමෙන් කියන්නේ සමහර කාන්තාවෝ හේත්තු වෙනවාට වැඩි යමක් කලත් අකමැත්තක් දක්වන්නේ නෑ.
පිරිමින්ට විතරක් චෝදනා කිරීම වැරදියි.සමහර කාන්තාවන් අදින ඇඳුම් වලින් දෙන පණිවිඩය මං දිහා කාමුකව බලපල්ලා කියන එකයි.
මම මහාචාර්යතුමාගේ මූණු පොත බැලුවා..www.kalpanthaya.wordperss.com සහ www.drsnhewage0718064226.wordpress.com යන වෙඩ් සයිට්ස් බැලුවා. ඒවා කියෙව්වට තේරුම් ගන්න හරිම අමාරුයිනේ.අපිට නම් බර වැඩියි... අනේ සරළව ලියන්න බැරිද මහාචාර්යතුමනි
රට ගසා කන අයට ඕවා හැදෙන්නේ නෑනේ
සමහර කාන්තාවන් අදින ඇඳුම් වලින් දෙන පණිවිඩය කුමක් ද කියා අනුමාන කළත් ඒක නිවැරදි ම නොවේ නමුත් පොදු ප්‍රවාහන සේවා වාහන වලින් ගමන් යද්දිවත් සමාජයේ බාල මහලු හැමම අපහසුකමට පත් නොවන ඇදුමි අදිනවා නමි මැනවි මිල දී ගැනිෙම දීත් තමුන්ට ගැලපෙන ලෙස මිලදි ගන්න
පරණඅය පාවිච්චිකරානම්.........
කාමය පිරිමින්ව කුපිත කරන දෙයක්.බලන්න අපිට බස් එකක වත් නිදහසේ යන්න පුළුවන්ද කියලා.. මේ කාමාතුර පිරිමි වනචරයින් නිසා. අපේ රටට මෙහෙම ගියොත් මොන විදිහේ කල දවසක් උදා වෙයිද දන්නේ නැහැ..
සිරගත කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු බව අපේ නිලධාරීන් දන්නේ නැතුව ඇති
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහන කරානම් තමයි හොඳ
අපෝ ඔයාලට මේ මහාචාර්‍ය පඬි වදන් කියවන්න එපා වෙන්නෙ නැද්ද?
හරි හරි ඕව ගණන් ගන්න එපා..
කලින් ඉදල නිදහස් වුණු අයගෙත් බලන්න වෙයිද දන්නේ නැහැ
අශ්වය ගියාට පස්සේ ඉස්තාලෙ වහල වැඩක් නෑ...
මෝඩකමට බෙහෙත් නෑ.පල්ලියේ මංගල්‍යයට එන්න මං සෙල්ලමිබඩුවක් අරන් දෙන්නම්...
ප්‍රහර්ෂාටත් හිතිලා තියෙන්නේ මාර දෙවල් තමයි
ඒඩ්ස් බෝ උනේ කාගෙන්ද??
ලේ වතුර වෙලා ඇති....
දෙයියෝ සාක්කි
ගාඩ් මහත්වරුන්ගෙත් ලේ චෙක්කරොත් හොඳයි නේද?
එඩ්ස් රෝගය අද ලෝකයේම ව්‍යාප්තවී ඇති පිළිකාවකි.මේකට ප්‍රධාන හේතුව කාමයේ වරදවා හැසිරීමයි.ලෝකේ තිබෙන බොහෝ වැරදිවලට කාමරාගය ප්‍රධාන හා ප්‍රබල හේතුවක්.අනාගාමී මාර්ගඵල මට්ටමේදී තමයි කාමරාගය ප්‍රහීන වෙන්නේ..කාමරාගය විවාහ ජීවිතයක පදනමයි.විවාහ ජීවිතය සකස්ව ඇත්තේද කාම ආශාව යථා ආකාරයෙන් ක්‍රමවත්ව ක්‍රියාවට නැඟියහැකි ආකාරයෙනි.මේ නිසා මනුෂ්‍යයන් අතර කාම ආශාව සන්සිඳවාගැනීම මෙන්ම එය උපකාරයෙන් වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම රැකගැනීම ද සිදුවේ.මේ සියල්ල ලෝක සම්මුතිය.කාමරාගය,පටිඝය හා විවාහ ජීවිතය මේ සියළු දේ සම්මුති පමණි.ක්‍රමක්‍රමයෙන් වඩා උසස් මාර්ගඵල අවබෝධ මට්ටම් කරා සම්ප්‍රාප්ත වෙත්ම මෙතෙක් කල් මහත් ආශාවෙන් රැකගෙන පැමිණි සියළු සම්මුතිවලින් සිත්වෙන්වීයාමක් සිදුවේ.එය බාහිරව සිදු වන දෙයක් නොව ආධ්‍යාත්මිකව සිදුවන ක්‍රියාවළියකි.අනාගාමී මාර්ගඵල අවබෝධයට පැමිණීම සමඟ හුදෙක් කායිකව කාමරාග හා පටිඝ දෙකින් වෙන්වීම පමණක් නොව එම කායික පැවැත්මට සම්බන්ධ මානසික පැවැත්මෙන්ද වෙන්වීමක් සිදුවේ.එබැවින් ව්‍යවහාර මාත්‍රයෙන් වත් ප්‍රතිවිරුද්ධ ලිංගිකයින් කෙරෙහි කිසිදු ආකර්ශණයක් නොපෙන්විය හැකිබැවින් අනිවාර්යයෙන්ම විවාහදිවි පෙවෙතක් ගතකිරීමට අභව්යර පුද්ගලයෙකුවේ.එසේම කාමරාග යා පටිඝ යන ප්‍රබල ස්වරූපයෙහිවූ මනෝකායික විඳීම් ස්වභාවයක් අත්හැරීමට,ප්‍රහීණ කිරීමට හැකිවූ බැවින් වඩාත් ප්‍රබල ස්වභාවයේ සමාධි මට්ටමක් සිතේ පවතී.
මෙක භායානක දෙයක්. වැළදුනොත් වැළදුනා ඒඩිස්. බෙහෙත් නැත.