හොරණ හා ගම්පහ දී සිදුවූ රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මියගොස් අයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. හොරණ පානදුර මාර්ගයේ හල්යාල ගොඩැල්ල හංදියේ බෝක්කු ඇන්දක යතුරු පැදියක් ගැටීමෙන් එහි ගමන් කළ ලක්ප්‍රිය දෙනෙල් නැමැති 19 හැවිරිදි තරුණයකු මියගිය අතර ගම්පහ යක්කලදී කාර් රථයක ගැටීමෙන් දයා ප්‍රේමචව්ද්‍ර නැමැති පදිකයා මරණයට පත් විය. අනතුර සිදුකළ කාර් රථය පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාර් රථය පළා ගියානම් නිශ්චිතවම දේශපාලනඥයෙකුගේ රථයක් විය හැකියි. සෙවිමෙන් පලක් නැත.