අන්තවාදී, ආගම්වාදී සහ ජාතිවාදී බලවේග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේදැයි විමසා වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් පත් කිරීමට අදහස් කර ඇතැයි සභානායක නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අන්තවාදී, ආගම්වාදී සහ ජාතිවාදී බලවේග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේදැයි විමසා වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් පත් කිරීමට අදහස් කර ඇතැයි සභානායක නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල මිනිහෙක් වරදක් කළහම අපි විවේචනය කරනවා. කවුරුත් මොකුත් කියන්නනේ නැහැ. නමුත් මුස්ලිම් මිනිහෙක් හරි දෙමළ මිනිහෙක් හරි වරදක් කරලා අපි විවේචනය කළොත් අපි ජාතිවාදය අවුස්සනවා කියලා බෙරිහන් දෙනවා. මොකක්ද මේ දෙබිඩි ප්‍රතිපත්තිය? (නි)
බලයට පැමිණීමට බෞද්ධාගම අතකොළුවක් කරගැනීම නවත්වමු. (නි)
ජාතිවාදය අවුස්සන සියලු සංවිධාන වහා තහනම් කළ යුතුයි. (නි)
කරන්නවා නම් අන්න හොඳ වැඩක්. මේක සිංහල බෞද්ධ රටක්නේ. වෙන දේවල් බැහැ. (නි)
බොදු බල සේනාව කරන්නේ හොද දෙයක්. එහෙත් මේ වගේ දේවල් හොද කල්පනාවෙන් කරන්න ඕනෑ. නූතන වකවානුවේ මිනිස්සු මරාගන්නේ අපේ ඉතිහාසයේ කිසිදා නොවූ විරු විදියට. මාස 6 යේ පොඩි දරුවාගේ ඉදලා අවුරුදු 85 ආච්චි දක්වා දුෂණයට ලක්වීම, තාත්තා තමන්ගේම දුවව දුෂණය කිරීම නිතර වාර්තා වන අතර මේ නිහඩ පිළිවෙත දිගින් දිගටම පැවතුනහොත් පුතා තමන්ගේම අම්මාව දුෂණය කරන දිනය වැඩි ඈතක නොවේ. මේ සියලු දේ සළකා බැලීමේදී අද අපේ රටට මුලික වශයෙන් බලපා කිසිදු ප්‍රශ්නයකට ජනතාවගේ අදහස් සළකා බැලීමක් හෝ ඒ සදහා පිළියම් යෙදීමක් සිදුවන්නේ නැත. ඒ නිසා බොදු බල සේනා වැනි ආගමික සංවිධානවල මුලිකම කාර්යය විය යුත්තේ කිසිම ජාතියකට ආගමකට හානියක් නොවනසේ රටේ ප්‍රශ්න වලට ඍජුව මැදිහත්වී පිළියම් සොයන ලෙසට රටේ වගකිවයුත්තන්ට බලකර සිටීමත් එයට ඇහුම් නොදී මුලින් දක්වා ඇති කරුණු මතම රැදී රට තවත් අඝාදයට ගෙන යනවානම් සියලුම ජාතින් සියලුම ආගම් සමග එක්වී අදාල වගකිවයුත්තන් රටින් පන්නා දැමීමත්ය. (නි)
ජාතිභේද අවුස්සන්න එපා. (නි)
මම කියනවා මේ සේරම කරන්නේ බොදු බල සේනා කියලා. මොනවද ඔට්ටු? (නි)
රිස්මිට හරිම සන්තෝෂයි වගේ. (නි)
අත්තටම සතුටු දායක වැඩක් (දී)
හොඳ වැඩක්. හැබැයි විස්තරාත්මක සහ ගවේෂණාත්මක විමර්ශනයක් වුවමනාය. (නි)
1. වැඩේ පටන්ගන්න කූරගලින්. 2. ආගමක් නාමෙන් වෙනම උසාවි ඉල්ලන වෙනම බැංකු වෙනම දේවල් ඉල්ලන අයට ඉස්සෙල්ල තහංචි දාන්න. 3. ආගමේ නාමයෙන් මිනීමැරුම් කරන්න කියලා තිබෙන ආගමික ග්‍රන්ථ, ආගම් තහනම් කරන්න. කරන්න ඕනෑ නම් ඇත්තටම කරන්න ඕනෑ මේවා. (නි)
හලාල් වර්ජනය කරන එක නොකරන එක තමන්ගේ කැමැත්ත. ඒකට හැමෝටම අයිතියක් තිබෙනවා. කාගෙවත් ආගමික ඇදහිල්ලක් අනිත් අය මත බලෙන් පටවන්න බැහැ. නමුත් මේක අනිත් අය වගේ උද්ඝෝෂණ මගින් විසදන්න හදන එක අනුමත කරන්න බැහැ. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන වලට කරන විනාශය ගැන හොයන්න කමිටු නැත්තේ ඇයි? (නි)
මොනම ආගමේ අය වුණත් කමක් නැහැ, තමන්ගේ ක්‍රියාකලාප හේතුවෙන් තවත් අයකුගේ හිත් රිද්දන්න කිසිම අයිතියක් නැහැ. මෙය ක්‍රියාවට නංවන්න කටයුතු කෙරෙනතාක් මෙම රට සංවර්ධනය කරන්න බැහැ. සත්‍ය මෙයයි. තීරණය කරන්න. (නි)
තමන්ගේ ජාතියට ආගමට ආදරය කළ යුතුය. අනුන්ගේ ජාතිය ආගම විවේචනය නොකළ යුතුය. (නි)
නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිදු වූ වංචාව, කුරගල ඉපැරණි පුරාවස්තු විනාශ කිරීම, මුහුදු මහා විහාරයේ ඉඩම් මංකොල්ල කෑම, නැගෙනහිර වෙහෙර විහාර ඩෝසර් කිරීම, මෙවැනි කරුණු සම්බන්ධව කමිටු පත් නොකරන්නේ මන්ද..? (නි)
අන්තවාදී, ආගම්වාදී සහ ජාතිවාදී බලවේග කියල කියපු ගමන් මොකද හැමෝටම බොදු බල සේනාව සහ මහා සග රුවන මතක් වෙන්නේ? (නි)
පූජකවරුන්ට දේශපාලනය අනවශ්‍ය බව මගේ හැගීමයි. (නි)
අන්තවාදීන් නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය විනාශ කරනකොට කමිටු පත් කරන්න බැරි මොකද? (නි)
අන්තවාදීන්ව මේ රටෙන් එළවලා දාන්නයි තියෙන්නේ (නි)
එකෙන් වත් හරියයිද මේ ප්‍රශ්න (දී)
නියමයි (දී)
බුද්ද බාර් එක තමයි පලවෙනි එක (දී)
කමල් , ආගම ජාතිය රකින්න කැසපොට ගසමින් බොහෝ දෙනා සඟරුවන සමග අතිනත ගන්නේ මුස්ලිම් කට්ටියට විරුද්ධව දොඩවන්න මිස පන්සිල් අටසිල් සුරකිමින් (විශේෂයෙන් සුරාවෙන් වැළකී) දැහැමි දිවියක් ගෙවීමට නොවන බව අපි දන්නවා. සුගත් හා මර්සි, ඔබ දෙපලගේත් , උමතු ආගම් වාදයට විරුද්ධව දක්වා ඇති සියලු දෙනාගේත් අදහස් වටිනවා. බෞද්ධ කතා ලොකුවට කියාගෙන එන වීරවරු පළමුවෙන්ම සුරාවෙන් වැළකී සිටිය යුතුයි. මේ රටට මෙතරම් පරිහානියක් ගෙනවිත් තියෙන්නේ මෙතරම් කලක් බොරුවට බුදු දහම ඉස්සර කරගෙන රට පාලනය කරපු, බලය වෙනුවෙන් හැම ජාතියේම අයට වැඳ වැටුණු පාලකයින් මිස අන්‍ය ජාතීන් නොවේ. සුළු ජාතීන්ගේ ජාතිවාදය හිස ඔසවන්න මෙතෙක් ඉඩ දීලා තිබුනෙත් ඔවුන්ගේ පටු බල ලෝභය නිසයි. එයට ඔබේ ගමේ කඩේ මුසල්මානුවා වගකිව යුතුයි කියා ඔබට පෙන්වන්න හදන්නේ ඇත්ත පින්තුරය වසන් කිරීමෙන් වාසියක් ලබන්නන් විසිනි.උසාවියටත් ගල්ගසපු අර දේශපාලඥයාට විරුද්ධව කෝ ඔය බලසේනාව කට අරිනවාද? (නි)
සැබවින්ම ලක් මවට ආදරය කරන්නේ නම් මුස්ලිම් අන්තවාදය මෙන්ම සිංහල අන්තවාදයද පරාජය කළ යුතුය. අප විසින් සිදු කරන වැරැද්ද වන්නේ ඉතිහාසය අමතක කිරිමය.මෙවැනි පසුබිමක් පැහැදිලි කර දෙන්නේ අප විසින් උගත් පාඩමක් නොමැති බවද? මෙම අන්තවාදින් පිටුපස සිටින බලවේග නිවැරදිව හදුනා ගත යුතුය.මිනිසුන්ගේ සිත් තුළ සාමය බිද වට්ටන මෙවැනි සිදුවිම් වලට කිසි විටකත් ඉඩ නොතැබිය යුතුය. (නි)
අනවශ්‍ය දේවල් අනවශ්‍යයි. අපි අපේ බුද්ධාගම රැකගනිමු. (නි)
ඒක නම් හොද වැඩක් (දී)
අන්න නියම වැඩ. (නි)
අපගේ අයිතිවාසිකම් වෙනුවෙන්, උරුමයන් වෙනුවෙන් හඩ නැගිය යුතුය. එහිදී අන්‍ය ජාතිකයන්ගේ අයිතිවාසිකම් හා සංස්කෘතින්ට ගරු කළ යුතුය. එය සිංහල බෞද්ධ ලකුණයි. (නි)
අහවල් රූපවාහිනි නාලිකාව වැඩේට බැස්සොත් අපේ බොදු බල සේනාවත් ඉවරයි. (නි)
මොහොමඩ්, ටීවී නාලිකා වලට කරන්න බැරි ගොඩක් දේවල් කරන්න අපේ බොදු බල සේනාවට පුලුවන්. (නි)
ආගම බේරාගන්න ඕනෑ අනෙක් ආගම් වල අයට කෙනෙහිළිකම් කරලා නෙමෙයි, වැඩ වැඩියෙන් ආගමට නැඹුරුවීමෙනුයි. (නි)
ඔය කියන ජාතියේ අය ෆේස්බුක් එකේ නම් වැහිවැහැලා. (නි)
බොදු බල සේනා වලට වැට බදින්න වගේ ලැහැස්ති වෙන්නේ. ගරු මහා සග රුවන, අපි ඔබ සමගයි. (නි)
හරිම හොද වැඩක්. මගේ රට අන්තවාදීන්ගෙන් රැකගනිමු. (නි)
හොද යෝජනාවක්. ලංකාව යනු බෞද්ධ, සිංහල රටකි. (නි)
මේවා කරන්න ඕනෑ බොදු බල සේනා මුවාවෙන් අන්තවාදී වැඩ කරන අයටයි. (නි)
ඒ ගමන මොකක්ද කරන්න යන්නේ ශාසනයට? දෙන්නම්කෝ අපිත්. (නි)
වෙනත් රටවල මේවා කරන්නේ බුද්ධියෙන්. අපේ රටේ පාරවල් වල බෝඩ් උස්සගෙන කෑගහලයි කරන්නේ. (නි)
ඕක භාරදෙන්න තිබුණේ පොලිසියට. (නි)
මේ රටේ සහෝදරත්වයෙන් ජීවත්වන සියළුම ජන කොටස් අවුලුවන කුමන ජාතිවාදී ආගම් බේදවාදී කණ්ඩායම් වලට කිසිදු බේදයකින් තොරව වැට බැදීම සහ අනෙකුත් ජාතීන්ට විරුද්ධව කෙරෙන විවිධ අනවශ්‍ය උද්ඝෝෂණයන් තහනම් කළ යුතුය. (නි)
ධර්මපාලතුමාටත් ජාතිවාදී කියලා කියයිද දන්නෙ නැහැ. (නි)
බුදුදහම අන්තවාදීන්ගෙන් බේරාගැනීම හොද දෙයක්. ඒක බොදුබල සේනා දිවිහිමියෙන් කරමින් සිටී. (නි)
ඇතැම් මාධ්‍ය වාර්ථාකර තිබූ ආකාරයට මේ කමිටුව පත් කරන්නේ මුස්ලිම් ආගමට වෙන අකටයුතුකම් ගැන සොයන්න. එතකොට බෞද්ධයාට වෙන අසාධාරණකම් ගැන හොයන්නෙ බලන්නෙ කවුද? නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය කරනවා. ඒ මදිවට දැන් ලංකාවෙත් බුද්ධා බාර් පටන්ගෙන. ඔය කෑගහන එක නායකයෙක් මේ වෙනකල් ඒ ගැන එක වචනයක් කිව්වද? හෙව්වද? බැලුවද? ඒවාටත් කමිටු දාලා විසදුම් දෙන්න. නැත්නම් බෞද්ධයා නැගිටින එක වළක්වන්න බැරිවෙයි. (නි)
අපි හැමදාම ඔය ගැන සොයාබලා කටයුතු නොකළොත් අපි ණයකාරයෝ වෙනවා. (නි)
බොදු බල සේනාව ජාතිවාදය අවුස්සනවා කියලද කියන්නේ? (නි)
අන්න කරනවා නම් වැඩ... (නි)
අන්තවාදය,ජාතිවාදය ,ආගම්වාදය සියල්ල සාපේක්ෂ සංකල්ප. ඔය කියන කමිටුව තුළත් ඉන්න පුද්ගලයන් අනුව අඩු වැඩි වශයෙන් මේවා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වාර්තා වැඩක් වෙයිද? (නි)
අන්න හොද වැඩක් (දී)
ආගම් ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා (දී)
ඒක නම් හොද වැඩක් (දී)
ඒ ගැන සොයා බලන්න (දී)
එතකොට නැගෙනහිර ජිහාඩ්ලා ගැන ඔය රිස්මි මොනවද කියන්නේ (නි)
රිස්මිලාට රිදුනේ බොදු බල සේනාවෙන් කරපු දැනුවත් කිරීම් නිසානේ. තාම පටන් ගත්තා විතරයි යාලු. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. (නි)
හොද දෙයක්! මේ ලොකේ මුස්ලිම් අය, ක්‍රිස්තියානි අය ඕනෑ තරම් ඉන්නවා. නමුත් සිංහල බෞද්ධ අය ඉන්නේ ලංකාවෙ මේ ඉන්න ටික විතරයි. 74% කියනවා 69% කියනවා. කොච්චර වුණත් අපි මේ ටික ආරක්ශා කරගන්න ඕනෑ. අනෙක් ආගම් වලට ගරහලා වැඩක් නැහැ. අපේ පුජනීය හාමුදුරුවරු ශාසනය ආරක්ෂා කරගන්න ඕනෑ. මේ රට අපේ. බෞද්ධ වුණත් අනෙක් ආගම් වලට ගරු කළ යුතුයි. හලාල් වලට වැඩිය බෞද්ධ අපිට ප්‍රශ්න තියෙනවා. අපි, ෆාතිමාලා, රාමලින්ගම් අන්කල්ගෙ දුව සරොජා ඔක්කොම හැදුනෙ එකට. අපි නොදන්න ජාතිවාදයක් ඇයි අපිට බලෙන් පටවන්න හදන්නෙ? (නි)
හොද වැඩක්. (නි)
මේකෙන් බොදු බල සේනා වලට වැට බදින්න නම් යන්නේ, අපේ බොදු සංවිධානය කඩාකප්පල් කරන්න කලින් කුරගල දෙවන ගල වගේ ප්‍රශ්න විසදලා ඉන්න වෙනවා. නැත්තම් අපිත් එක උසාවියකට නෙමෙයි, උසාවි සියයකට නගින්න වුණත් ලැහැස්තියි..... (නි)
මම නම් කැමති, අපේ මවු රටේ අපි හැමෝම සාමයෙන්, සමගියෙන් එකට එකතුවෙලා එක මවකගේ දරුවන් වගේ සිටින්නයි. (නි)
පුළුවන් තරම් ඉක්මන් කළොත් තමයි හොඳ. මොකද මේ වෙනකොට රතුගල වැදි ජනතාවත් ආගමට හරවාගෙන. ඉතින් තවත් මොනවද? (නි)
හැමදේටම කමිටූ පත්කරනවා වගේම වැඩක් තියෙන්න ඕනෑ. (නි)