ගම්පොළ ඩිපෝවේ නතර කැර තුබූ බසයක් සොරාගෙන අනියම් බිරියව බැලීමට ගිය බව කියන පෞද්ගලික බස් රියැදුරෙක් ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නිලන්ත පිලපිටිය මහතා විසින් ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පුස්සැල්ලාවේ උපුල් නිශාන්ත හෙවත් සනා ඔහුය. පුස්සැල්ලාවේ දී ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුගේ ඇඟිලි සපා කා පැන යන්නට ගත් උත්සහාය අසාර්ථක වී යැයි පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය උත්සාහය වෙන වැඩකට යොමු කළා නම් හොද වැඩක් කරන්න තිබුණා.
හොර ගෑනිට තියන ආදරේ..?
මරු පුද්ගලයොනේ ලංකාවේ ඉන්නේ. හෙට අනිද්දා වෙනකොට අනියම් බිරිය බලන්න මේවගේ අය රජයත් පෙරලයි
ආයුධ තිබිලා නැද්ද?
තමන්ගෙ බිරිඳ බලන්න යන්නෙ පයින්ද?
අනියම් බිරිය බලන්න යන්න බස් එකක් හොරකම් කරානම් නියම බිරිය බලන්න යන්න කොච්චියක් හොරකම් කරාවි.
පුදුම ආදරයක්නේ..
අනේ මෙයාගෙ ආදරේ..