ඉවක් බවත් නැතිව වැල්ලවාය කුඩා ඔයේ වැලිගොඩ දැමීමෙන් මහා පරිසර හානියක් වෙතියි කියමින් ගැහැනු පිරිමි සහ ළමෝ පාලම උඩට වී අද උද්ඝෝෂණයක් කළහ.




1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බලධාරීන් නිශ්ශබ්ද? (නි)
ඕවට පොලීසිය නිදි. කොහේ හරි උද්ඝෝෂණයකට, පෙලපාලියකට කිවුවොත් දෙයි උඩ පැන පැන හැබැයි ඒකත් ආණ්ඩුවට විරුද්ධව වෙන්න ඕන. (ස)
පළාත් සභාවලින් මෙවැනි පරිසර හානිවෙන දේවල්වලට අනුමැතිය දෙනවද? පගාවට දෙනවා ඇති නේද? (ස)
හැම තැනම මැර බලය. ඒකතමයි ආශ්චර්‍යය හා සුභ අනාගතය...(ස)
මෙන්න වැඩ . රට පෙරට............... .(ස)
ගගේ වැලි මෙයාල හදනවා වගේනේ කතාව....(ස)
අනේ ගොන් සනියෝ.ගොන් කතා කියන්න එපා. (ස)
සනී, මෝඩ කතා කියන්න එපා...(ස)
අපි සැවොම එකාමෙන් මේ දේවල් නැවැත්වීමට එක්විය යුතුයි. (නි)
මොකද්ද අනේ ඒ
අපේ කටෙත් වැලි (අ)
ලක්ෂ භේදයක් මට නැහැ. මේ මැර බලය යොදවන්නේ කවුද? (නි)