සියලූ ජාතික ප‍්‍රජාවනට සමාන අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ඉදිරියට එන්නැයි මානව හිමිකම් සඳහා ක‍්‍රියාකාරිකයෝ අද දවල් ත‍්‍රිකුණාමල නගරයේදී පෙත්සමකට අත්සන් ගත්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමළ සහ මුස්ලිම් ජනතාවට දැන් මේ රට තුළ මොනවද කරන්න බැරි? කොහේද යන්න බැරි? තවත් මොනවද මේ අය ඉල්ලන්නේ? (නි)
අනේ මන් දන්නේ නෑ මෙයාලට හැදිලා තියෙන ලෙඩේ මොකක්ද කියලා..(ස)
සිංහලයා තම ජාතිය ගැන කතා කළොත් ජාතිවාදියෙක් වෙනවා ජාතිවාදය නම් අවුස්සන්න එපා කතාවනම් ඇත්ත, වාසියට විතරයි. කියමනක් තියනවනේ ‘‘කහ කෑල්ලටත් බෙල්ල කපනවා කියලා" (ස)
මේ ෆොටෝ වල ඉන්නේ කවුද ? (ස)
ජයග්‍රහණය ඇත්තේ සිංහලයාගේම අතේය (නි)
අපි එහෙම හිතුවට දේශපාලඥයන් එහෙම හිතන්නේ නැහැනේ. (නි)
ආදම් සහ ඒවාට දෙමුපියන් ඉඳලා නැද්ද? (නි)
සිංහලයා තම ජාතිය ගැන කතා කළොත් ජාතිවාදියෙක් වෙනවාද?(නු)
ආ ඇත්තද? මට මතක නැහැනේ. (නි)
අපි කවුරුත් එක මවකගේ දරුවෝ ප්‍රසිද්ධියට විතරයි. ක්‍රියාවට ගියාම අපි සිංහල, දෙමළ නැත්නම් මුස්ලිම්. මේක තමයි ඇත්ත තත්වය. (ස)
සිංහල දෙමළ, මුස්ලිම් අප සියලු දෙනා ලංකිකයන්. සෑම පුරවසියකුටම සම අයිතිවාසිකම් තිබිය යුතුයි (අ)
දෙමළ මිනිසුන් පවු. කවදා හෝ ඔබ ජයග්‍රහණයක් ලබාවි. (නි)
ආදිම මවුපියන් වන්නේ 'ආදම් සහ ඒව' නේද? (නි)
මේවා මෙහෙම හිතන්න තිබුණේ මීට හුගක් දවසකට කලින්. (නි)
ජාතිවාදය නම් අවුස්සන්න එපා. (නි)
අපි අපිම ප්‍රශ්න හදාගෙන දැන් ඒවායින් ගොඩට එන්න දුක්විදිනවා (නි)
නොදන්න නිසයි අහන්නේ.මොකක්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ..(ස)