සුඩාන ජාතිකයකුට ශ්‍රී ලාංකාවෙන් ගෘහ සේවිකාවන් 13දෙනකු සපයන බව කියා රුපියල් දස ලක්ෂයක් පමන වංචා කළැයි කියන රැකියා ඒජන්සි කාරියක වන අනුරාධපුරයේ උම්මු හබීබා ඇප මත නිදහස් කරන ලෙස කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් නියෝග කෙළේය. සෞදි අරාබියේ වැඩ කිරීම සඳහා මෙම සේවිකාවන් සපයන බවට තමාගෙන් මුදල් ගත් බව සුඩාන ජාතික මොහොමඩ් වහිඅල්ලා කොළඹ වංචා විමර්ශන අංශයට පැමිණිලි කර තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන අය කල්පනාවෙන් යන්න. (නි)
අයියෝ සල්ලි
වැඩිපුරම හොර වැඩ පස්සේ ඉන්නේ මුස්ලිම් අය නේද ? (නි)
කලින් කිව්වේ වෙන කතාවක්නේ (ස)
දැන් ගැහැණු පිරිමි දෙගොල්ලොම එකයි. (නි)