IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අ’පුරේ කළහකාරී ලෙස හැසිරුණු 13 ක් රිමාන්ඩ්

(උපාලි ආනන්ද)
 
අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් අන්‍යාගමිකයන් රිදවීමේ අරමුණින් විවිධ ප්‍රකාශ සිදුකර රථවාහන නීති උල්ලංඝණය කරමින් අනුරාධපුර නගරයේ කළහකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 13 දෙනෙකු අප්‍රේල් 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (23) නියම කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා ඒවායේ ප්‍රගතිය දැක්වෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මුලස්ථාන ප්‍රධාන පරීක්ෂක සංජීව මහානාම මහතාට තවදුරටත් නියම කළේය.



අදහස් (8)

අ’පුරේ කළහකාරී ලෙස හැසිරුණු 13 ක් රිමාන්ඩ්

ජයන්ත මිලානෝ Tuesday, 23 April 2019 08:01 AM

ආයේ කියන්න දෙයක් නැ කවුද?

:       600       481

Sapumal. Tuesday, 23 April 2019 08:07 AM

බොරු ජාත්‍යාලයක් මවාගෙන අහිංසකයන්හට හිංසා කිරීමට දඟලන මේ පල් මෝඩයන් මේ අවස්ථාවේ කරන මේ වැඩ වලින් දිනන්නේ තර්ස්තයන් බව ඔවුන්ම දන්නේ නැහැ.බුද්ධිමත්ව කටයුතු කොට ත්‍රස්තයන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ වලට සහයෝගය දැක්වීමයි මේ අවස්තාවේදී කලයුතු වන්නේ.

:       15       56

thushara Tuesday, 23 April 2019 08:44 AM

ආයේ දෙකක් නැහැ.. චම්පික කියන ජාතිවාදියා, එහෙම නැතිනම් කව්ද...? රනිල්ගේ වෙන්න බැහැ.. මහින්දගේ වෙන්නත් බැහැ..

:       0       0

udara Tuesday, 23 April 2019 08:55 AM

මේවා මිනිස්සුන්ට බලන් ඉන්න පුලුවන්ද? වගකිවයුත්තන්ට ක්‍රියාත්මක වෙන්න බැරිනම් ඇයි ඒ ධූරවල වැඩ භාරගත්තේ . අපි අපේ උපරිම සහය දෙනවා. මහින්ද සහ ගෝඨාභය අපේ රටට අවශ්‍ය කොන්ද පන තියෙන නායකයෝ

:       0       0

Kamal Tuesday, 23 April 2019 09:09 AM

පොහොට්ටුවේ වීරෝදාර මන්ත්‍රීතුමෙක්ගේ කට්ටිය වෙන්න ඇති..

:       0       0

rehan Tuesday, 23 April 2019 09:13 AM

මේ පුද්ගලයින්ගේ නම්, ගම් ප්‍රසිද්ධ කළොත් හොඳයි.

:       0       0

Bamunuarachchi Tuesday, 23 April 2019 09:57 AM

"ආයේ කියන්නදෙයක් නෑ කවුදළු" කවුරු වුණාම මොකද? අවස්ථාව අහකදාන්න එපා.

:       0       0

amila Tuesday, 23 April 2019 01:15 PM

ත්‍රස්තයා නිදැල්ලේ ඉන්නකොට මහජනයාව කුඩු කරනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 84 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
2024 නොවැම්බර් මස 26 258 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
2024 නොවැම්බර් මස 26 101 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර


නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 825 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 573 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
2024 නොවැම්බර් මස 26 303 0

ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site