මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් වික්‍රමසිංහ අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් සජීව ගුණරත්න මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබන අනුරාධපුර රෝහල් වාට්ටුවට ගොස් ඔහු රිමාන්ඩ් කළ වැඩබලන මහේස්ත්‍රාත් ඔහුට ආරන්ෂාව සපයන ලෙස බන්ධානාගාර අධිකාරියට නියෝග කළේය.
මන්ත්‍රී තම මවට අතවර කරන්නට තැත්කළැයි මුලතිව්හි සේවය කරන හමුදා සෙබළකු පොලීසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන්න එපා ජේවීපී මන්තිරිලා බෝ පැල වගේ ජාතියක්.(නදී)
උපාසක බළලු අල්ලන්නෙ මීයෝ දෙන්න දෙන්නා කියන්නේ බොරුවටයැ? (නි)
ජවිපෙ උදවිය එහෙම වැරදි වැඩ කරන්නේ නැහැ. (නි)
සියළුම දේශපාලඥයින් රටට, ජාතියට, ආගමට විනකරන නරියන් මිස හොද මිනිසුන් නෙමෙයි.(නදී)
අනේ අපොයි බාල වයස්කාර ගෑනු ළමයි ටික ඉවර කරල දැන් වයසක කට්ටිය අල්ලගත්ත වගේ. උල තියන නීතිය තමයි විසඳුම.(නදී)
ඔය ඇත්තෝ එකමුතුව හිටියනම් අද මහේම වෙන්නෑ.(අ)
මෙහෙම දෙයක් ජවිපෙ මන්ත්‍රී කෙනෙක් අතින් වුණා කියන එක පිළිගන්න අමාරුයි. අපි බලමු, ඇත්තටම එහෙම දෙයක් වෙලා නම් ජවිපෙ ගන්න තීරණය කුමක්ද කියලා. (නි)
නැහැ නැහැ, මේ මන්ත්‍රීතුමා ඡන්දෙ ඉල්ලන්න ගිහින් තියෙන්නේ. පව් අනේ. (නි)
නැ මේ මන්ත්‍රී තුමා චන්දෙ ඉල්ලන ගිහින් තියෙන්නේ .පව් අනේ.(නදී)
උදය මොනවද මේ කියන්නේ මන්ත්‍රී කම ලැබුනහම ගුණධර්ම අමතකවෙනවා.(නදී)
ඔය දැන් ඉන්න ජේ .වී .පී කාරයෝ විජේවීරගේ මයිලක්වත් වටින්නේ නැහැ. (නදී)
බලන් යනකොට ලංකාවේ මන්ත්‍රී වරුන් බැදලා නැහැ වගේ.(නදී)
නිශාන්ත ,ජවිපෙ කට්ටිය සෝවාන් වෙලා නැහැනේ. (නි)
ආණ්ඩුවේ ඇමති වරුන්ට මොකද නිතිය ක්‍රියාත්මක නැත්තේ.(නදී)
මෙය වගේ අය තමයි අර මාතලේ පැත්තෙන් ගොඩ ගන්නේ. (ස)