අනුරාධපුර යාපන හන්දියේ හෝටල් හිමියකු වන අජිත් ජයන්ත මහතාට පහරදී මරා දමන බවට තර්ජනය කළැයි සැකපිට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රී හා හිටපු උප සභාපති සරත් වීරසිංහ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළාය. පසුගිය 22වැනි දින අනුරාධපුර පොලීසියට පැමිණිලි කළ ද සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම නිසා උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd