අනුරාධපුර රෝහලේ දොස්තර චමිල හේරත්ට අමානුෂික ලෙස පහරදීම ගැන අතිශයින් කනගාටුවන බවත් එම ම්ලේච්ඡ ප‍්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බවත් වෛද්‍යවරයාට ඉක්මන් සුවය පතන බවත් නෝබට් අන්ද්‍රාදි අනුරාධපුර රදගුරුතුමෝ නිවේදෙනයක් නිකුත් කරමින් පවසති. රජයේ හා ආරක්‍ෂක අංශවලින් එම වෛද්‍යවරයාට සාධාරණය ඉටු කැර දෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තුවන බවද රදගුරු හිමියෝ පවසති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙලා දැක්කා කියලා වැරදිකරුවන්ට දඩුවම් ලැබෙන්නෙ නැහැනේ... අපි දන්න කාලෙ ඉදං හෙලා දකිනවා.. මෙහෙම හෙලා දකින රටක් ලෝකෙ කොහෙවත් නැතිව ඇති.!(නු)
අවුරුදු 500ක් කරපු විනාශයෙන් රට ගොඩ ගන්න තවම බැරි වුණා.ඉතිං සාධාරනය අසාධාරන ගැන කතා කරන්න ඔයාලගේ හිතට එකගව පුලුවන්ද ? (නි)
හෙලා දකින අයටත් ලඟදිම ගුටි දෙයි කට්ටිය..(ස)
හෙලා දකින්න නම් අපටත් පුළුවං..!!(නු)
රදගුරුතුමා මෙය හෙළා දැකීම අගය කල යුතුයි.හැබැයි එතුමා ප්‍රවේසම් වෙන එක හොඳයි.මොකද අපේ දේශපාලකයොන්ගෙ හැටි දන්නවනේ. මම බෞද්ධයෙක්.ඒත් අපේ හාමුදුරුවරුන්ට මේක ඇහුනෙ නැද්ද? (ස)
ඔවු ප්‍රියන්ත, පෙබරවාරි 04 කියන්නෙ සුද්දා නිදහස් වුණු දවස තමයි. (නි)
කතා කරලා වැඩක් නැති ප්‍රදේශයක රස්සාව කරන චමිල වැනි රජරට ජනතාවට ආදරය කරන දොස්තරලට මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඉක්මන් සුව පතමි. (නි)