අනුරාධපුර සාලියපුර හා බණ්ඩාරපුලියන්කුලම අසල දුම්රිය මාර්ගයේ සිරිබර කොට සියයක් පමණ ගින්නකට අසුවී හානි සිදුවිය. පසුවරු 2ට හටගත් ගින්න පස්වරු 4 වන විට ද නිවාගත නොහැකි විය. දැඩි පෑවුම ගින්න පැතිරීමට හේතුවක් විය. දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චී චී... හරිම කැතයි. (නි)
අපේ සුන්දර ලංකාද්වීයපට ගිය කල? හරිම දුකයි. (නි)
කවුරුහරි ගිනි තියන්න ඇති ෂුවර් එකටම. (නි)
අලුත්ම ගින්න තමයි සිල්පර ගින්න. (නි)
ආශ්චර්යයක්ද? (නි)
" සිරිබර " කොට ...ඒ මොනවද ඒ.? (ස)
සිරිබර ගින්නක්... (නි)
ගිනි දෙවියෝ කෝප වෙලා නේද ???(ස)
අයියෝ සල්ලි
කවදා අහපු කතාද මේ (ස)