අනුරාධපුර පළාතේ වකුගඩු රෝගීනට ආධාර පතා ලන්ඩනයේ ලංකා මතා පදනම පසුගියදා සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීය. ශාලාව මුළුමනින්ම පිරී තිබිණි. ටිකට් ගැනීමට අති මහත් උනන්දුවක් පැවැතියේය. සුනිල් එදිරිසිංහ ද ගීත ගැයුවේය. සුරේෂ් මාලියද්ද සංගීත අධ්‍යක්ෂවරයා විය.
ඉංග්‍රීසි සංගීත වේදීහු ද වාද්‍ය මණ්ඩලයට ඇතුළු වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කළත් හොඳදේට හොඳයි කියන පුරුද්දක් මා ළඟ තියෙනවා.ඒක අද කාලේ හැටියට නරක පුරුද්දක්ද මන්ද.මේ ක්‍රියාවත් ඉතා හොඳ ආදර්ශමත් කටයුත්තක්.මේ උතුම් සද් කාර්යයට මගේ ආශර්වාදයත් නොඩුව ලැබෙනවා.
අනේ අපේ ළඟම ඥාතියෙකුගෙත් වකගඩුවක් නරක් වෙලා කියලා කියපු දවසේ තමයි මමත් එකේ බරපතලකම දැන ගත්තේ.මම මේ ක්‍රියාවට සුභ පතනවා.උතුම් පින්කමක්
ලොකු පින්කමක් , පව් වකුගඩු රෝගීන් ....
සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රතිභාපූර්ව කලා කෞෂලයෙන් කලා ලෝකය එකාලෝක කරනා අතරම තවත් අසරණ ජීවිත එකාලෝක කිරිමට එක් වූ අනගිභවණිය අවස්ථාව සියසැසින් දැක ගතිමි. මෙවන් සමාජ සත්කාරයක් සදහා දායකත්වය ලබා දිමට ලැබිම මහත් භාග්‍යයක් කොට සලකමි. ලංඩනයේ ලංකාමාතා පදනමට ප්‍රණාමය
ඇමරිකාවත් ඔහොම කරනවා.සතුරට උදවු කරන ගමන් තමයි සතුරට ආයුධත් විකුණන්නේ
ලොකු පිනක්... අසරණ අයට පිහිට වෙන්න...
ලොකු පින්කමක් ,
සියල්ලන්ට නිරෝගී සමිපත්තිය ලැබේවා.
කව්රු කරත් වැඩේ නියමයි... ඒත් සමහර අය මේවගෙනුත් කැපී පෙනෙන්න හදනවනේ................
ලොකු පිනක්... අසරණ අයට පිහිට වෙන්න...
ලොකු පිනක්... අසරණ අයට පිහිට වෙන්න...
ලොකු පිනක්... අසරණ අයට පිහිට වෙන්න...