අනුරාධපුර රෝහලේ සුළු සේවිකාවන් දෙදෙනකුට අතවර කළැයි වැඩ තහනමට ලක් කළ හෙද නිලධරයන් දෙදෙනාගේ වැඩ තහනම අද දහවල් 12ට පෙර ඉවත් කරන බවට සෞඛ්‍ය බලධරයන් දුන් පොරොන්දුව අනුව බ්‍රහස්පතින්දා වැඩ මුරයේ සිට වැඩ වර්ජනය අත්හිටුවූ බව වර්ජකයෝ කියති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අ‘පුර වැඩ වැරුම ඉවරයි