අනුරාධපුර සාලියපුර වෛද්‍ය හා සමාන්තර පීඨය ලබන 23 වැනිදා සිට විවෘත කරන බව මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. නේවාසික සිසුන් 22 වැනි දා සවස හතරට පෙර පැමිණිය යුතුයැයි ද දන්වා ඇත. පසුගිය නව වැනිදා එහ පීඨය වසා දැමුයේ සිසු උද්ඝෝෂණ නිසාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd